chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි වෙලාසන යන්නෙ....... ඊයෙ ආවෙ නැත්තෙ මොකද........... හ්ම්ම් හ්ම්ම්
    කෝහෙ කියල යන්නද... ගෙදර තමයි.......

    කවුද යාලුවා මිනිහාගෙ මුනත් මගෙ වගෙ නෙ:rofl:
    ඔයත් දන්න දේවල්:P

    ඉන්නවා ඉන්නවා:yes:

    තව කල් තියෙනවා වගෙ
    අපි ගැන හිතන අය ගැන අපිත් හිතනවා හොයලා බලනවා සුදු
    මමත් ඇවිල්ලා බැලුවා මගෙ පුරුදු ග්ඩ් මොර්නිග් එක නැත්තෙ මොකො කියලා දුක හිතුනා රත්තරනේ
    මම හොදින් ඔයාට කොහොමද මොකද උදෙ ආවෙ නැත්තෙ
    හපොයි..
    ප්‍රගියා තව ටික දවසකින් යයි.. :(
    ආයෙම කවදා එයිද දන්නෑ එළකිරි..
    අප්පටසිරි.. ඒකත් එහෙමද.. ප්‍රගියා මාත් එක්ක නම් ඔරොප්පු වෙලා නෑ හැබැයි..
    නෑ නෑ.. පොරට මොකුත් කිව්වෙ නෑ.. අනික ඌට ලේසියෙන් හිත රිදෙනනෙත් නෑ.. :D
    බුවා ඊයෙ ඇවිත්.. VM එකක්වත් නොදා ගිහින්..
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යලි දකින තුරා
    රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ
    යලි මගේ සවනට වෑටෙන තුරා
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ බවය පුරා

    දෙලොවක් අතරේ සරන ඔබේ හිත
    මෙතරම් සලලෙන් නෑතිව ඈති
    ඔබ මගේ මුලු ලෝකයම නිසා මට
    වෑඩියෙන් දුක දනෙනවා ඈති
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ බවය පුරා

    බවයෙන් බවයේ අහිමව හිමිවන
    නොපිරු පාරමිතාව පුරා
    සමුගනිමුද අපි අපේම වු මතු
    බවයක යලි හමු වෙමුයි පතා
    විදින්න දුන් ජීවිතය අරන් මං
    විදවන්නද මේ බවය පුරා
    මං දැක්කා.. මාත් මේ දැනුයි ආවෙ.. :)
    දැන් නම් හොඳටම හොඳයි.. අවුලක් නෑ.. :D
    ප්‍රගියා නැහැනේ.. :(
  • Loading…
  • Loading…
  • Loading…