රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Machan,pulsar 135 bike eka res wena eka (Auto choke) nawathanta Auto choke eka galewoth bike ekata aulak wida?
    hehehe thanks machan. car/jeep/van 5k obanna puluwan as wahagana. eeka thama aasawa kawada hari :D
    ooka passe kaleka wahale ohommama galola slab ekak dala aai udin thiyanna puluwan wenna gahuwe
    ow ow hirikada enawa :rofl: batapalali walin roller door hadala parana wathura moter wala moter aran gearbox dala arduino dala full auto full anatha godlike gemak denna yanne
    passe kalekadi mokak hari wadapolak patan gannath puluwan o_O
    mona hari jathiyak hadanawa wage wadak o_O

    rail piili uda gahuwe kelinma nuke ekakata oroththu denna :rofl:
    මචන් ලක්ෂ 2 කට වගේ Bajaj Pulsar 150 පාවිච්චි (2nd hand ) 2014 අව්රුද්දෙ වගේ හොද
    bike එකක් තියනවනම් කියන්න 2කට හෝ ඊට අඩුවෙන් ඊට වැඩිය නම් වැඩක් නැහැ මොකේ (2.70 ) බ්‍රෑන්ඩ් නිව් තියනවා
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න
    මේ ගන්නට හොයන්න අමාරුවෙයිද
    මේ ටිකේම එහාට මෙහාට ගියා ,මන් සර් ට කතාත් කළා.අද හම්බෙන්නත් ගියා.ඇත්තටම සර් නියම සර් කෙනෙක්. බොහොම හිතවත් ව කතා කළා.අවුරුදු 4 degree නම් පිළිගන්න ව කිවුව .එත් අඩුම එකත් ලක්ෂ 15 -16 යනවා.සර් කිවුව physicl කරලා විෂයන් විදියට maths,physics කරාම city and guilds එකේ graduate diploma එකම කරන්න පුළුවන් ලු engniring .එක මන් බැලුව එහම කරතකිඩ්.ෆුල් ටයිම් කලොත් අවුරුදු 1යි.ජොබ් එකක් කරනගමන් කලොත් අවුරුදු 1 /2 විතර .එකට යන්නේ ලක්ෂ 3,4ක්ලු.ඉතින් ගෙදට්ටත් බරක් නොවී එක කරගන්න තීරණය කළා.ඉගෙනගන්න කලෙත් ක්ලාස් එකක් කරලා කීයක් හරි හොයාගතහැකි..අයිය සර් ගැන නොකියන්න සමහර විට ලක්ෂ ගණන් ලෝන් එකක් අරන් ප්‍රයිවෙට් කරන්නත් තිබ්බ.එත් මට මගේ හයියෙන් නැගිටගන්න මේක හොද අවස්ථාවක්.සල්ලි ගොඩක් නාස්ති වෙන්නත් නැහැ.මන් හිතනවා මන් ගත්ත තීරණේ හරි ඇති කියල.එක හොදම එක නොවෙන්න පුළුවන්.එත් එක මගේ තීරණේ.අයියට මට දැනට කරන්න පුළුවන් එකම දේ පින් දෙන එක විතරයි..ජීවත් වෙලා ඉදියොත් ජීවීතේ ගොඩදාගෙන අනිවාර්යෙන් ඔයාව හම්බවෙන්න එනවා.එදාට හම්බවෙමු.උදවුවට ස්තුතියි.ගොඩක් පින්.බුදුසරණයි.(මේක pm එකක් දාන හැදුවේ.ඉඩ නෑ.එකයි මේකේ දැම්මේ)
    අයියේ කොහොමද ජිවිතේ? ගොඩක් කාලෙකින් ඔයාව දැක්කේ නැහැ..හොදින් නේද? :rofl::rofl:
    මචං රත්තරං අපි ගාව Nissan Vanette Lion Face Petrol එකක් තියෙනවා..මේකේ එන්ජින් එකයි ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකයි ස්කෑන් කරගන්න හොද තැනක් කියපන්කො..අපි ඉන්නේ නම් මොරටුවේ..වැඩි දුර නැති තැනක් වෙනවා නම් හොදයි :yes::yes:
    PM වලට ඉඩක් ලැබුනු ගමන් රිප්ලයි කරන්නම් හැමෝටම. ඉන්බොක්ස් පිරිල තියෙන්නේ, වෙලාවක් නෑ මචන්
    ☹.ඔබේ තාත්තා දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ ඉරණමයි. එහෙත් ඔබේ මාමණ්ඩි දුප්පත් මිනිසෙක්නම් එය ඔබේ මෝඩකමයි.
    ☹.මා ඉපදෙන විට උගත් කෙනෙකි අධ්‍යාපනය මා විනාශ කලේය.
    ☹.අභ්‍යාස මිනිසා සම්පූර්න කරයි. එහෙත් කිසිම කෙනෙක් සම්පූර්ණ නැත. එසේ නම් මොකට අභ්‍යාස කරනවද?
    ☹.අප සිටින්නේ අනුන්ට උදව් කිරීමට බව සත්‍යයක් නම් අනුන් සිටින්නේ මොනවා කරන්නද?
    ☹.මුදල් යනු ජීවිතයේ සියළු දේ නොවේ. මාස්ටර් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් වශයෙන් ක්‍රෙඩිට් කාඩ් ද තිබේ.
    ☹.කෙනෙක් සතුන්ට ආදරය කල යුතුය. උන් හරිම රසයි.
    ☹.සෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනියක් සිටී. සෑම අසාර්ථක පිරිමියෙකු පිටුපස ගැහැනුන් දෙදෙනෙකු සිටී.
    ☹.සෑම පිරිමියෙක්ම විවහා විය යුතුය. මක් නිසාද යත්, ජීවිතයේ එකම දෙය සතුට නොවන බැවිනි.
    machan mage toyota vios 2004 car eke driver side power window eka auto up kalama udata gihin wedila apahu bagayak arenawa.
    auto up eka jam wela. oya koheda inne meka pennanna.;)
  • Loading…
  • Loading…
  • Loading…