maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Na eka mama piliganne na.e poth wala kathawata adala karunu godak athulath.e poth wala lingikathwayata loku idak wenkarala thiye kiyala hithanne na.
    Senkottan kiyewwa.ow oya kiwwe aththa.pracharaye hariyata pothe anthargathe na.
    Mata Sinhala type karanna widihak na..sry ekata.namuth bathtualangunduwe godakma asammatha dewal wadi neda?anika mata Pena widihata e dewal balen obala thiyenne katha naayakayage charithe kriyakarithwaya wadi karala pennanna
    Baththalangunduwa kiyawala thiye...oyata jayasena jayakody mahaththayage poth wala pena dewal thama mata me pothen penne .:)
    පරණ රත්තී පෙට්ටියක් අරගෙන ඔයාට තෑග්ගක් ලැබුනු තෑග්ගක් ඔතපු ලස්සන කොළයක් අලවලා පොඩි පෙට්ටියක් හදාගන්න පුළුවන්. ඒ පෙට්ටිය බිත්තියේ පහසු තැනක හයි කර ගත්තාම තවමත් ගෙවපු නැති විදුලි බිල්, ජල බිල් වගේ දේවල් ලෙසියෙන්ම තියා ගන්න පුළුවන් වෙනවා. ගෙවපු බිල් ඔයාට ෆයිල් කවරෙක තියාගන්න පුළුවන් නේ. මේ තත්පර දහය ඇතුලත ගෙදර දොරේ තියන ඕනිම දෙයක් හොයා ගන්න අභියෝගය අනිත් දේවල් වලටත් එකතු කරලා බලන්න. ඔයා අඳින සාරියට, නැත්නම් සායට ගැලපෙන සපත්තු දෙක, ආභරණ, ලිප්ස්ටික්, ලේන්සු මේ වගේම අඩු කාලෙකින් හොයා ගන්න පුළුවන්
    සමහර වෙලාවට ඔයාට හදිසියට ගෙදර බෙල් එක වදින කොට ගේට්ටුව ළඟට ආපු අමුත්තාව ගෙට ගන්න ප්‍රමාද වෙනවා හවුස් කෝට් එක හොයාගන්න වෙලා ගියාම
    Sony Xperia Z Ultra..

    මගේ ෆෝන් එක විකුනනවා.. බෙල්ලටම හිරවෙන සල්ලි අව්ලක් නිසා... කිසිම හිරීමක් නෑ... 100% ඔක්කොම... කම්ප්ලීට් බොක්ස් විත් ඇසසරිස් තියනවා.... ගන්න කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න....

  • Loading…
  • Loading…
  • Loading…