shenic Oct 7, 2014 මන් බනින්නේ නැහැ බන්.. විහිලුවක් කලේ එතන... මට ඔය සමාජවදයත්, ධනවාදයත් ගැන දැනුම 0යි thanks මන් කියවලා බලන්නම්..
මන් බනින්නේ නැහැ බන්.. විහිලුවක් කලේ එතන... මට ඔය සමාජවදයත්, ධනවාදයත් ගැන දැනුම 0යි thanks මන් කියවලා බලන්නම්..
බින්දු Oct 7, 2014 ඕවට හිත රිදෙනවා නම් මම දැකපු අත් විඳපු දේවල් වල හැටියට මෙලහකට මම රට අත ඇරලා ගිහින් කවදා හරි මේවා තේරෙන කාලෙක පරක්කු වැඩි වෙයි
ඕවට හිත රිදෙනවා නම් මම දැකපු අත් විඳපු දේවල් වල හැටියට මෙලහකට මම රට අත ඇරලා ගිහින් කවදා හරි මේවා තේරෙන කාලෙක පරක්කු වැඩි වෙයි
Hemwk Oct 6, 2014 Thanks yaluwa ahuwata, thama giye ne. yanna ikmanin dawasak daganna oni. eye hospital ekata yannai hithagena inne.
Thanks yaluwa ahuwata, thama giye ne. yanna ikmanin dawasak daganna oni. eye hospital ekata yannai hithagena inne.
Dewrangi Oct 4, 2014 ගොඩක් ස්තුතියි මල්ලි ලින්ක් එව්වට. නිවාඩුව කියවන්නම්. අගුණයක් නම් තියෙන්න විදියක් නැහැ. ඔයා හොඳට ලියනවනේ. නැහැ මල්ලි, මම ලිව්වට ගොඩක් කියවන්න ලැබිල නැහැ. පොඩි කාලේ කියෙව්වා. ඉන් පස්සේ වෙලාවක් නැති උනා. මේක අනිවාර්යෙන්ම කියවන්නම්
ගොඩක් ස්තුතියි මල්ලි ලින්ක් එව්වට. නිවාඩුව කියවන්නම්. අගුණයක් නම් තියෙන්න විදියක් නැහැ. ඔයා හොඳට ලියනවනේ. නැහැ මල්ලි, මම ලිව්වට ගොඩක් කියවන්න ලැබිල නැහැ. පොඩි කාලේ කියෙව්වා. ඉන් පස්සේ වෙලාවක් නැති උනා. මේක අනිවාර්යෙන්ම කියවන්නම්
Dinushasankalpa Oct 4, 2014 දෑස් හැර බලනු මැන මේ මිනිස් හදවත් පවා කෘතිම නොවන්නේද යන වග... හිනාවක, ලියන වදනක, උනුසුම් හාදුවක පවා ඇත්තේ ඒ කෘතිම බව නොවන්නේද ඉදින් කෙසේ විස්වාස කරමිද මේ කුහක නගරයේ මනුසත් කමක් ගැන...
දෑස් හැර බලනු මැන මේ මිනිස් හදවත් පවා කෘතිම නොවන්නේද යන වග... හිනාවක, ලියන වදනක, උනුසුම් හාදුවක පවා ඇත්තේ ඒ කෘතිම බව නොවන්නේද ඉදින් කෙසේ විස්වාස කරමිද මේ කුහක නගරයේ මනුසත් කමක් ගැන...