gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol: කැරි සිද්ධිය.. දැක්කොත් උඹට කුණුහරුප ලෝකයක් කියයි බුවා..
    ලෝක සොබාවේ කියලා අපි සොමියෙ ඉන්නවා මචං.. වැරදි කරොත් පහු වෙලා හරි දඬුවම් ලැබෙනවනේ බං..
    තවම නෑ බං ගයියා.. මං මේ උඹගෙ ත්‍රේඩ් එකේ Title එක කොපි කරකර දැම්මා ත්‍රේඩ් වල ෆන් එකට.. ඔව් මං දැක්කා නුවන් අයියා කියලා තියෙනවා ත්‍රේඩ් එකක මොකක්ද බෙහෙතක් බීලා එකෙක් වැඩේ කරන ගමන්ම කෙල්ලගෙ ඇඟ උඩ මැරිලා කියලා..
    සහෝ අපි උඹේ වෝල් එකේ ඉස්සර ඉදං අපිට කැමති විදිහට ලිව්වා. ඒත් මේ දැං වැටෙන සමහර චීත්ත කමෙන්ට් එක්ක බලද්දි මට තේරෙනවා සහෝ ඉස්සරහට අපිට ඔයාගෙ වෝල් එකේ මෙහෙම ලියන්න ඉස්සරහට වෙන්නෙ නෑ කියලා. අපි වගේ කූඩැල්ලො ඔයාලා වගේ සැප මෙට්ට වල තියන් නබෑ නෙ සහෝ.
    ඔයා ඔය චීත්තත් එක්ක ඔයාගෙ ගමන යන්න. අපි ආයෙ ලියන් නෑ මොකවත්.
    බුදු සරණයි සහො
    මගේ හොදම යාලුවගේ අක්ක පට්ට හොට් කෑල්ල. මම ගොඩක් වෙලාවට කරනව ඒකි බලාගෙන masturbate කරනව බන්. මට ඒක නවත්තගන්න බෑ. ඉවර උනහම දුකයි. අනේ මන්ද . මට හිතෙන්නේ මම ලොකු වැරැද්දක් කරනව කියල. ඒත් ඒ අක්කව ඇත්තට මීට් උන වෙලාවට මට එහෙම හිතෙන්නේ නෑ, ලොකු බයක් දැනෙන්නේ , ඒ වගේම ලැජ්ජාවක් මම මෙහෙම කරනව නේ කියල :( :(
    නියමයැ...........!!!!!
    හද පිරි සුබ පැතුම් මචං........
    තවත් දෙයක්......බිරින්දෑට දරුවා ලැබෙන මොහොතේ ළග ඉදපං....මොන තුං ලෝකෙ හිටියත් එදාට එතන ඉදපං........
    මචං....ඒ වෙලාවට දැනෙන හැගීම උඹට කිසිම විදියකින් වචන වලට පෙරලන්න බැරි එකක් බවට මම ඔට්ටු අල්ලලා කියන්නේ............!!!!!!!!!!!!
    මගේ පෞද්ගලික අත්දැකීමෙන් මේ කියන්නේ.........
    ඒක තමා මේ ලෝකයේ මම අත්විදපු සුන්දරම මොහොත...........!!!!!!
    දරුව ව අතට ගත්ත ඒ වෙලාවේ මට ඇඩුණා!!
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)
    අඩො බන් මල්ලි එච්චර වයස නැහැ තාම 30 යි බන් තාත්තා කෙනෙක් වෙන එක සෙල්ලම් නැහැ තම්යි අද සමාජයෙ
    අයිය දැන් තාත්ත කෙනෙක් ඈ...ලේසි නෑ.තව ටික දවසකින් සීය කෙනෙක් :P:yes:
    මගේ හොදම යාලුවගේ අක්ක පට්ට හොට් කෑල්ල. මම ගොඩක් වෙලාවට කරනව ඒකි බලාගෙන masturbate කරනව බන්. මට ඒක නවත්තගන්න බෑ. ඉවර උනහම දුකයි. අනේ මන්ද . මට හිතෙන්නේ මම ලොකු වැරැද්දක් කරනව කියල. ඒත් ඒ අක්කව ඇත්තට මීට් උන වෙලාවට මට එහෙම හිතෙන්නේ නෑ, ලොකු බයක් දැනෙන්නේ , ඒ වගේම ලැජ්ජාවක් මම මෙහෙම කරනව නේ කියල :( :(
    ow neh
    මටත් හරිම කම්මැලියි.....දොඉයියන්න හිතෙනවා කලින්ම
  • Loading…
  • Loading…
  • Loading…