chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඕගොල්ලන්ට නිකං දෙයක් ලිව්වම හරියට ඩොං යනවා නෙහ්
    තැන්කු චමි ඔයාට සුබම සුබ සැන්දැවක් වෙවා
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන් :)
    කෝ මන් දාපු vm ඒක...කුඩු කරනවා මන් මෙතන
    ඉතිං මං ඔයාට මොකුත් කිව්වෙ නැහැනේ.. මගේ වෝල් එකේ දාන්න, දිනූෂගෙ වෝල් එකේ දාන්නෙ නැතුව ඉන්න.. :D
    ඔයා ඒක කියපු විදියට හිනාත් ගියා මට..
    අර රිදිලා කියන බුවාටයි, ටොම් කැට් කියන බුවාටයි හිටපු ගමන් චූන් යනවා..
    එතකොට විකාරෙන් හැම එකාටම VM දදා යනවා..
    හායි සුදූ..
    ඔව් අනේ පරට්ටියො වෝල් එක විනාස කරලා දාලා..
    එව්වා කියවන්න එපා ඉතිං..
    ඔය එක එක ත්‍රේඩ් වලින් උස්සපුවා..
    සමහර ඔය මැරි කරපු එවුන් ප්‍රශ්න අහලා ත්‍රේඩ් දානවනේ..
    ඒවට අපේ උන් දාපු කොමෙන්ට් තමා ඔය කොපි කරලා දාන්නෙ.. :D

    ආ.. දිනූෂයා විහිලුවට කියන්න ඇත්තෙ..
    :lol: ඔයා ඒක කියපු විදියට හිනාත් ගියා මට..
    අර රිදිලා කියන බුවාටයි, ටොම් කැට් කියන බුවාටයි හිටපු ගමන් චූන් යනවා..
    එතකොට විකාරෙන් හැම එකාටම VM දදා යනවා..
  • Loading…
  • Loading…
  • Loading…