- සහෝ අපි උඹේ වෝල් එකේ ඉස්සර ඉදං අපිට කැමති විදිහට ලිව්වා. ඒත් මේ දැං වැටෙන සමහර චීත්ත කමෙන්ට් එක්ක බලද්දි මට තේරෙනවා සහෝ ඉස්සරහට අපිට ඔයාගෙ වෝල් එකේ මෙහෙම ලියන්න ඉස්සරහට වෙන්නෙ නෑ කියලා. අපි වගේ කූඩැල්ලො ඔයාලා වගේ සැප මෙට්ට වල තියන් නබෑ නෙ සහෝ.
ඔයා ඔය චීත්තත් එක්ක ඔයාගෙ ගමන යන්න. අපි ආයෙ ලියන් නෑ මොකවත්.
බුදු සරණයි සහො