Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න...............
    උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.
    පෘතඃජන මනුශ්‍ය ස්වභාවය තමා ඕක. ලද දෙයින් සතුටක් නෑ. නැති දේවල් ගැන හිතනවා තියන දේවල් ගැන හිතන්නෙ නැතුව. . අපි අසීමාන්තිකව ආසාවල් පස්සෙ දුවනවා. කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.
    උබටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු
    උඹ මට පිස්සු කියල හිතපු කාලෙ මන් හිතුව උණට බෙහෙත් ගන්න ,,,ඒත් රාලහාමි කීවා ලයිසන් එක පෙන්නලා වාහනේ තල්ලු කරන්න කියල, .. මොන මගුලක්ද බන් මේක ...පාන් කුඩුවෙද්දි අපි බේකරි දාන්නද?උඹම කියපන්:(
    ඕකෙ අනිත් පැත්ත උනෙ කියල මේකෙ ඉන්න බලු කුක්කො පවා දන්නව සහො
    :dull: කොච්චර හොදට කුණුහරපයක් වත් කියන්නෙ නැතව එළකිරි වගේ හිටපු කොල්ලෙක් ද මම..
    තෝ තමා නරක් කලේ නෑ කියහන් බලන්න..
    මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ.
    මේකට මොකෝ බන් කරන්නේ? මගේ යාලුවොන්ට කිව්වම උනුත් හිනා වෙනව මම නයි අරිනව කියල හිතල. සමහරු කියනව ඉතින් යකෝ හොදයිනේ කියල. බම්බුව තමයි. මේක වෙලා ඕන බලන්න තියෙන ආතල් එක. සමහර දවස්වලට මල්ලි ටිකක් රිදෙනවත් එක්ක ටිකක් වෙලා යනකන්. :dull::dull::dull:
    වැඩක් නෑ බං. අපි මෙතන බොරුවට රත්තරංලා හැන්කොක්ලා වගේ පෝර ටෝක් දිදී ඉන්න එක තේරුමක් නෑ බං. මෙතන පොර ටෝක් විමානයක් නෙමෙයි බං. ආතල් ගන්න තැනක්. අනික මෙහෙම ඉද්දි පට්ටම නිදහස්. අනික මෙතන ඩො චරිතේ අරන් ගියොත් ස්ට්‍රෙස් වෙලාවට වත් ආතල් එකක් ගන්න මේකට එන්න හිතෙන එකක් නෑ මේකේ ඉන්න මානසික අසහන කාර සෙට් එකේ හැටියට. අනික තමයි මිනිහෙක් ගරු කරන්ඩ ඕනේ තව කෙනෙකුගේ ගති ගුණ වලට, නිහතමානී කමට සහ මනුස්ස කමට මිසක් රත්තරංලා වගේ මේකේ පෝර ටෝක් දීලා තමුන්ගේ පම්පෝරියට නෙමෙයි කියලා මම තදින්ම විශ්වාස කරන කෙනෙක්.
  • Loading…
  • Loading…
  • Loading…