chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැන් කරන්න තියෙන්නේ ඉතින් රැට කාල නිදිමත උනාම නිදාගන්න එක තමයි...:eek:
    අද දවසම මං ෆුල් කූල් එකේ ඔෆිස් එකට වෙලා වැඩි වෙලා ඉදල දැන් පයකට විතර කලින් ගෙදර ආවා..
    ට්‍රේනියර්සලා දෙන්නෙක්ට වැඩ ටික භාරදුන්න...:cool:
    ඔව් පාටියක් නම් තිබුණා සුපිරි.. මං පැයක්, දෙකක් විතර ඉඳලා ආවා.. කෑවෙ නෑ.. කස්ටිය වැඩි තැන් මට එච්චර දිරවන්නෙ නෑ.. මාමන්ඩියා මාව අතින් ඇදන් ගිහින් හැම එකාටම පෙන්නනවා මෙන්න මගේ දුව මැරි කරන්න ඉන්න පුතා කියලා.. විලි ලැජ්ජයි.. :(
    ඔව්.. කෝලම් වගේම තමයි සොකරිත් පහතරට...:rofl::P
    සියළුම විදුලි උපකරණ වල ප්ලුග්ස් ගලවල තියන්න.
    ඉතිං මම එන්නේ ගුඩ් නයිට් කියන වෙලාවටනේ...
    එහෙම හරියනවයැ ඉතිං...
    ඔයාට ඉතින් කවදාවත් ගුඩ් මොර්නින්ග් කියන්න නං මට එන්න විදිහක් නෑ....
    මම හැමදාම එද්දී රෑ වෙනවනේ මේකට...:(
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ...
    අපි නෑ රැවටෙන්නේ..
    නටපු දා එලි වෙන්නේ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
  • Loading…
  • Loading…
  • Loading…