thanujaka Sep 26, 2014 අද දවසම මං ෆුල් කූල් එකේ ඔෆිස් එකට වෙලා වැඩි වෙලා ඉදල දැන් පයකට විතර කලින් ගෙදර ආවා.. ට්රේනියර්සලා දෙන්නෙක්ට වැඩ ටික භාරදුන්න...
අද දවසම මං ෆුල් කූල් එකේ ඔෆිස් එකට වෙලා වැඩි වෙලා ඉදල දැන් පයකට විතර කලින් ගෙදර ආවා.. ට්රේනියර්සලා දෙන්නෙක්ට වැඩ ටික භාරදුන්න...
crazybuddy Sep 25, 2014 ඔව් පාටියක් නම් තිබුණා සුපිරි.. මං පැයක්, දෙකක් විතර ඉඳලා ආවා.. කෑවෙ නෑ.. කස්ටිය වැඩි තැන් මට එච්චර දිරවන්නෙ නෑ.. මාමන්ඩියා මාව අතින් ඇදන් ගිහින් හැම එකාටම පෙන්නනවා මෙන්න මගේ දුව මැරි කරන්න ඉන්න පුතා කියලා.. විලි ලැජ්ජයි..
ඔව් පාටියක් නම් තිබුණා සුපිරි.. මං පැයක්, දෙකක් විතර ඉඳලා ආවා.. කෑවෙ නෑ.. කස්ටිය වැඩි තැන් මට එච්චර දිරවන්නෙ නෑ.. මාමන්ඩියා මාව අතින් ඇදන් ගිහින් හැම එකාටම පෙන්නනවා මෙන්න මගේ දුව මැරි කරන්න ඉන්න පුතා කියලා.. විලි ලැජ්ජයි..
thanujaka Sep 25, 2014 ඔයාට ඉතින් කවදාවත් ගුඩ් මොර්නින්ග් කියන්න නං මට එන්න විදිහක් නෑ.... මම හැමදාම එද්දී රෑ වෙනවනේ මේකට...
ඔයාට ඉතින් කවදාවත් ගුඩ් මොර්නින්ග් කියන්න නං මට එන්න විදිහක් නෑ.... මම හැමදාම එද්දී රෑ වෙනවනේ මේකට...
gayankuwait Sep 25, 2014 වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ... අපි නෑ රැවටෙන්නේ.. නටපු දා එලි වෙන්නේ.. වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ... අපි නෑ රැවටෙන්නේ.. නටපු දා එලි වෙන්නේ.. වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..