එහෙම සිඳ බිඳ ලනවා ඇරෙන්න වෙන වැඩක් නැති එකෙක්ට පුලුවන් දවසම මේකේ ඉදන් ඕක කර කර ඉන්න.. උඹලා වගේ ජොබ්ලෙස් ආනාතයෝ දවසම මේකේ ලැගගෙන හිටියට අනිත් උන්ට එහෙම බෑ. උඹල ඔය කියන විදිහට කලොත් එලකිරියේ ත්රෙඩ් වැටෙන එක නිකම්ම නවතියි.. මල්ලි ලංකාවේ තව ෆෝරම් තියනවා. ඒවයේ ඉන්න ගොඩ දෙනෙක්ටත් කිරිය වට්ටගන්න ලොකු උවමනාවක් තියනවා. උඹලා රඟන විදිහෙන් ඒක තවත් පැහැදිලි වෙනවා..