Reaction score
3,022

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හේ හේ මන් නම් පණුවෝ 6 වෙද්දී නැගිටලා වැඩ කළා
    නිකන් හරි නැහැ කියලා වත් කියන්න ඕන..එහෙමනේ අබ යාලුවෝ...:(:(
    මේ සෙද්ද හරි යන්නේ නැහැ..මන් සයු ළු...අනේ මන්ද....

    මන් කොහෙද බොළ කළු??????????
    මේ කෙනෙක් මගෙන් pm කර කර අහනවා මන් සයු ද කියල..හෆොයි..මන් චාමලී නේද අනි.....
    ඔව් ඔයාට කියන්න ඕන නැහැ අපේ ඒවා...ඔව් ඔයා රොඩී රැහෙන් පන්නපු කෙනෙක් නෙහ්:(:(
    උයාට කිවුවද? මන් ආයේ කියන්න ඕන උයාට කියන්න එපා කියලා මෙතන වෙන දේවල්
    ඉහ්හ් මන් උයා ගැන හිත හිතයි හිටියේ ..ඩක්කුවේ වැඩේ මොකද? හරිද? අද රේඩියෝ නැහැ කියන්නේ max....
    හ්ම්ම්ම් ඔන්න කොල්ලෝ රටට ෆට්ට අදාර්ශයක්.......:):)
    උයා අද උදෙන්ම නැගිටලා....හේ හේ:P ඊයේ කලින් නිදාගෙන වගේ...හොදයි හොදයි
    අනා......පව් චුටියා.................
    කරන්නම් හොද වැඩක්......
    :oo::oo: හා හා බලන් ඉන්න මන් දෝතින්ම පුදන කන්.....:baffled::baffled:
    :oo::oo: ඔව් මන් තමයි..හැබැයි කෙක්කක් අරන්......:baffled::baffled: නහය බැදගෙන....:rofl::rofl:
  • Loading…
  • Loading…
  • Loading…