බින්දු Sep 27, 2014 මම දවල් ගෙදර හිටියේ නෑ. ගෙදර ආවෙත් 9ට විතර :S වොශ් දාලා, කාලා දැන් තමයි මේ පැත්තේ ආවේ
gayankuwait Sep 27, 2014 මොකද හැමොටම කිස් දෙන ගිෆ්ට් දාන්නෙ බොක්කෙන්ම ලවු කරන අයට රිදෙනවානෙ:යකා නැග්ග මුහුණ:
thanujaka Sep 27, 2014 එක හරි ගියේ නෑ... මන් වෙන තැනකින් ගිහින් බලනවා... ඔව් මට maxxa කිව්වා අද නෑ කියල...