chamali2009 Sep 30, 2014 අම්මෝ...මොකක්ද අනේ...චෝකෝ දෙන්නේ නැද්ද මට.... එකක් වත් දුන්නේ නැත්නම් දන්නවනේ...මන් වසයි.. හොදින් දෙන්නේ නැත්නම් ගහලා ගන්නවා කියන්නේ මේකට තමයි
අම්මෝ...මොකක්ද අනේ...චෝකෝ දෙන්නේ නැද්ද මට.... එකක් වත් දුන්නේ නැත්නම් දන්නවනේ...මන් වසයි.. හොදින් දෙන්නේ නැත්නම් ගහලා ගන්නවා කියන්නේ මේකට තමයි
chamali2009 Sep 30, 2014 yap...i think so..bt nt sure.... මන් දෙකක් බලලා ටැලි කළා..... එහෙමද? මට එහෙනම් චෝකෝ ඕන.....අපි චෝකෝ පාර්ටියක් දාමු?????
yap...i think so..bt nt sure.... මන් දෙකක් බලලා ටැලි කළා..... එහෙමද? මට එහෙනම් චෝකෝ ඕන.....අපි චෝකෝ පාර්ටියක් දාමු?????
chamali2009 Sep 30, 2014 ඇත්තද??? වැඩේ හරිද ඉතින්....හොදට බලලා කරගන්න මේ මන් අර වීඩියෝ එකෙන් කෙනෙක් දැක්කා කියන්නකෝ සුදෝ.....හේ හේ ටිකිරි මොලේ
ඇත්තද??? වැඩේ හරිද ඉතින්....හොදට බලලා කරගන්න මේ මන් අර වීඩියෝ එකෙන් කෙනෙක් දැක්කා කියන්නකෝ සුදෝ.....හේ හේ ටිකිරි මොලේ
chamali2009 Sep 29, 2014 මෙහෙමනේ මන් හිතුවේ වාහනයක් එලවන ගමන් ලැප් යුස් කරන්න බැහැ....පස්සේ තේරුණා කොහොමද කලේ කියලා..එත් ඒ හිතපු විදිහ හරිද මන්ද
මෙහෙමනේ මන් හිතුවේ වාහනයක් එලවන ගමන් ලැප් යුස් කරන්න බැහැ....පස්සේ තේරුණා කොහොමද කලේ කියලා..එත් ඒ හිතපු විදිහ හරිද මන්ද
chamali2009 Sep 28, 2014 ඈ........ලුණු කැද....අෆ්ෆෝ හා හා බොන්න බොන්න බොන්න............. බිලා පුටේ කියන්නකෝ මට
chamali2009 Sep 28, 2014 අෆ්ෆෝ සිරාවටම මන් දැන් කියන්නේ ආයේ එහෙම ඔය තම්බපු කතාව කිවුවොත් ඔහෙගෙයි මගෙයි ප්‍රේමයට මන් තිත තියනවා...අම්මපා මන් කියන්නේ... මොකක්ද තීරණේ තව දුරටත් ප්‍රේම කරනවද නැත්නම් තැන්බුන් හොදි බොනවද....
අෆ්ෆෝ සිරාවටම මන් දැන් කියන්නේ ආයේ එහෙම ඔය තම්බපු කතාව කිවුවොත් ඔහෙගෙයි මගෙයි ප්‍රේමයට මන් තිත තියනවා...අම්මපා මන් කියන්නේ... මොකක්ද තීරණේ තව දුරටත් ප්‍රේම කරනවද නැත්නම් තැන්බුන් හොදි බොනවද....