Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අම්මෝ...මොකක්ද අනේ...චෝකෝ දෙන්නේ නැද්ද මට....:(:(
    එකක් වත් දුන්නේ නැත්නම් දන්නවනේ...මන් වසයි..:oo::oo:
    හොදින් දෙන්නේ නැත්නම් ගහලා ගන්නවා කියන්නේ මේකට තමයි:rofl::rofl:
    yap...i think so..bt nt sure....:):)
    මන් දෙකක් බලලා ටැලි කළා.....
    එහෙමද? මට එහෙනම් චෝකෝ ඕන.....අපි චෝකෝ පාර්ටියක් දාමු?????

    ඇත්තද??? වැඩේ හරිද ඉතින්....හොදට බලලා කරගන්න
    මේ මන් අර වීඩියෝ එකෙන් කෙනෙක් දැක්කා කියන්නකෝ සුදෝ.....හේ හේ ටිකිරි මොලේ
    මොකද අද පරක්කු...මන් කලිනුත් අවත් බලන් හිටියා:(:(
    මෙහෙමනේ මන් හිතුවේ වාහනයක් එලවන ගමන් ලැප් යුස් කරන්න බැහැ....පස්සේ තේරුණා කොහොමද කලේ කියලා..එත් ඒ හිතපු විදිහ හරිද මන්ද
    ඔයා කොහොමද ගෙදර එනගමන් මේකටත් රිප්ලයි කරන්නේ
    අද වැඩ නැද්ද...මාත් මේ දැනුයි ආවේ...මන් යනවා මට අසාධ්‍යයයි..:(:(
    හරිනේ දැන් හරි..මට තව ෂෝක්......
    ආයේ උයාට මන් vm කරන නැහැ.......
    මට මහා කරදරේ අනේ මන් සයු කියලද අහනවා..අනේ මන්ද මොන සයුවෙක්ද කියලා:(:(
    ඈ........ලුණු කැද....අෆ්ෆෝ හා හා බොන්න බොන්න බොන්න.............
    බිලා පුටේ කියන්නකෝ මට
    අෆ්ෆෝ සිරාවටම මන් දැන් කියන්නේ ආයේ එහෙම ඔය තම්බපු කතාව කිවුවොත් ඔහෙගෙයි මගෙයි ප්‍රේමයට මන් තිත තියනවා...අම්මපා මන් කියන්නේ...:angry:

    මොකක්ද තීරණේ තව දුරටත් ප්‍රේම කරනවද නැත්නම් තැන්බුන් හොදි බොනවද....:oo::oo::oo:
  • Loading…
  • Loading…
  • Loading…