chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි බෝල ලැප් වල බැට්රි කියල දෙයක් තියෙනවා දන්නේ නැද්ද..:P
    අන්න එහෙම එකක් තියෙන නිසා මග තොටේ යන එන ගමන් උනත් ලැප් පාවිච්චි කරන්න පුළුවන්...:rofl:
    දැන් නං මේ ගෙදර... ලැප් එක ඔඩොක්කුවේ තියන් ආව..
    පරණ රත්තී පෙට්ටියක් අරගෙන ඔයාට තෑග්ගක් ලැබුනු තෑග්ගක් ඔතපු ලස්සන කොළයක් අලවලා පොඩි පෙට්ටියක් හදාගන්න පුළුවන්. ඒ පෙට්ටිය බිත්තියේ පහසු තැනක හයි කර ගත්තාම තවමත් ගෙවපු නැති විදුලි බිල්, ජල බිල් වගේ දේවල් ලෙසියෙන්ම තියා ගන්න පුළුවන් වෙනවා. ගෙවපු බිල් ඔයාට ෆයිල් කවරෙක තියාගන්න පුළුවන් නේ. මේ තත්පර දහය ඇතුලත ගෙදර දොරේ තියන ඕනිම දෙයක් හොයා ගන්න අභියෝගය අනිත් දේවල් වලටත් එකතු කරලා බලන්න. ඔයා අඳින සාරියට, නැත්නම් සායට ගැලපෙන සපත්තු දෙක, ආභරණ, ලිප්ස්ටික්, ලේන්සු මේ වගේම අඩු කාලෙකින් හොයා ගන්න පුළුවන්
    ඔව්... සියල්ල හොඳින් වුනා.. කොලඹ හිටියනම් දානෙට එන්න කියනවා...
    මම සයුවත් දන්නවා ඔයාවත් දන්නවා.. ගනන් ගන්න එපා ඔය පිස්සු ඩයල්.. මේ දවස්වල ගහලා පන්නපු පිස්සු බල්ලෙක් මගේ පස්සේ වැටිලා.. හැබැයි පවු ඉතින් කාලකන්නි කමට මේකේ කාලේ කකා ඉන්න උන්..
    ඔව් අනේ..කිවුවට වැඩක් නැහැ..මන් දැක්කා ඔයාට දාලා තියන ත්‍රෙඩ්...ඒවාට උත්තර දෙන්න මන් දන්නේ නැති හිටියේ...හදහන් ගැන තිබ්බ නේද ගොඩක්...පිස්සු තමයි උන්ට.....රටට වැඩකුත් නැහැ තමන්ට වැඩකුත් නැහැ
    එහෙමද.....මට මතකයි ඔයා දවසක් කතාව කිවුවා....වෙලාවකට මට හිතෙනවා අයියේ හොද අය ඉක්මනට අපිව දාලා යනවා කියලා....දුක් වෙන්න එපා දැන්..අද හොද දෙයක් කලානේ එයා වෙනුවෙන්
    එහෙනම් හොදයි අයියේ...ඔව් මන් ලග පාත හිටියා නම් අනිවාර්යෙන් එනවා...
    මේ අහන්නකො අයියේ මේ කට්ටිය මගෙන් අහනවා මන් සයුද කියලා..මොන සේද්දක්ද අනේ මේ...වස කරදරේ...ඔයා දන්නවනේ මන් මේකේ ඉස්සරලම ඔයාගෙන් අහගෙන ත්‍රෙඩ් දාපු හැටි..අනේ මන්ද..මේකේ නම් හෙන පිස්සෝ සෙට් එකක් ඉන්නේ
    හැබැයි සැක උපදවන සුලුයි ඒ කමෙන්ට් එක නම්.
    මම කිව්වද බං සයූ කියලා. ඔය සයූද කිය කියා අහන්නේ අසහන කාර සෙට් එක. බොරුවකට ‍රැවටිලා මිරිගුවක් පස්සේ පන්නනවා. ගෑණු දැකලා නැති චීත්ත සෙට් එකක් ඉන්නේ මේකේ. ගෑණියෙක් හෙලුවෙන් සැබෑවට දැක්කොත් කලිසම දිගේ පෙරේවි. අන්න එහෙම උන් තමයි මේ ෆෝර්ම් වෙලා දඟලන්නේ. උයා කළබල නොවී ඉන්ට ශුදු.
    මොකක්ද බං මේ සයූ කතාව? මේකේ පුදුම චීත්ත කෑලි සෙට් එකක්නේ ඉන්නේ සයූ නැතුව. පොටෝ ශොප් කරලා මූණ කහ කරලා සුදුයි කියලා පෙන්නලා තියෙන නිසා වෙන්ටෑ මේකේ උන් මෙච්චර පෙරන්නේ.
    මම සයුවත් දන්නවා ඔයාවත් දන්නවා.. ගනන් ගන්න එපා ඔය පිස්සු ඩයල්.. මේ දවස්වල ගහලා පන්නපු පිස්සු බල්ලෙක් මගේ පස්සේ වැටිලා.. හැබැයි පවු ඉතින් කාලකන්නි කමට මේකේ කාලේ කකා ඉන්න උන්..
  • Loading…
  • Loading…
  • Loading…