ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔයාගේ වටහා ගැනීමේ තරම දැකලා මට පුදුම හිතුනා. අති විශිෂ්ටයි
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ...
    අපි නෑ රැවටෙන්නේ..
    නටපු දා එලි වෙන්නේ..
    වෙස් මූනු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ..
    එකේ තියෙන්නේ ම කුණුගොඩවල් විතරයි

    හොද දෙකට තියෙන්නේ බෞද්ද සාහිත්‍ය කියලා අතිශෝක්තියෙන් එකතු කරපුවා බැහැර කරලා තියනවා
    රාහුල හාමුදුරුවෝ කියනවා
    ඔය නෙලුම් මල් ගොඩ පිපුන , ඒවා කතාක කතා වක එන සිද්දි මිනිස්සු පහු කලෙක එකතු කරපුඅව කියලා
    ඒවගේ තැන වලදී නම් ඉස්සරහට යනවා. අර නන්දාවතී ගැනීge චරිතේ එක්ක ලොකු හම්මුදුරුවෝ ගැලපීම හෙම කුණු ගොඩක්
    හොයාගෙන කියවන්න පට්ට. ඇමරිකාව දියුණු වෙලා තියෙන්නේ අයි කියලා තේරෙනවා ඒ පොත කියෙවුවාම. පොඩි ගැනු ළමයෙක් හා එයාගේ පවුල වටා බැදුණු කතාවක්. කිසිම දේශපාලනයක් නැහැ. එත් පට්ට.
    මුල්ම පොත වන අරණක කුඩා නිවස- ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද( පරිවර්තනය).

    සේකොට්ට්න් වල නැත්තේ අන්තරගතය නෙමයි.
    සමාජ විපරිත බව වගේ පෙන්නලා තියෙන්නේ කුණු රසය

    එකේ අර කිලි කියලා මිනිසුන්ගේ පුජාව බාරනොගෙන ඉන්න එක?
    වික්ටර් රත්නායකගේ ඈත ඉදන් අපි ආවේ නාමල් පුජා කරන්න කියන සින්දුවට ගැලපෙනවා
    එතන විතරයි හොදම තැන
    පොතේ කරන්න පුළුවන් හොදම දේ කරලා නැහැ
    ඔව් එක එහෙමයි.......... එත් ඒටික අයින් කරාම පෙන්නන මානුෂිය හැගීම් ලසනයි.
    ජයසේන ජයොක්දිගේ පොත් වල ඒවා අයින් කරොත් පොත හිස්
    ලෝරා එංගල්ස් වයිල්ඩර් කියවලා තියනවද
    ඔව් එත ඇත්ත ඒ වැරැද්දම තියනවා ඔය කතාවෙත්. බලෙන් ඔබ්බ්පු අසව්බවික ගතියක්. හැබැයි ජයසේන ජයකොඩි මහත්තයා එට වඩා තුප්පහි විදියට ඔබ්බ්ලා තියනවා කොහෙත්ම දන්නා වටින්නේ නැති දේවල්. ඔය කතාවේ ඒ කලි ටික අයින් කරාම තියන මානුෂිය භාවිතාව හරි ලස්සනයි. බත්තල ගුණ්ඩුව කියන්නේ එකටම අනන්‍ය වෙච්ච ජන ජිවිතයක් තියන තැනක්. මවා ගත්ත දේට වඩා සරල බවක් තියනවා.

    පොත් ඉන්නව sinhala වෙලත් දෙමල කතාකරන මිනිස්සු.
    තාත්ත පුතාට කතාකරන විදිය
    ඒ වගේ ගොඩක් තියනවා කියනවා නම්

    ඕකට හේතුව අද පොත් ලියන මිනිස්සු හිතනවා සෙක්ස් කියනදේ කොහොම හරි ඔබ්බපුවම සම්බාව්‍ය වෙනවා කියල. එකෙන් වෙන්නේ සුදේ රෙද්දකට කාක් බෙට්ටක් දැම්ම වගේ. කරුමක්කාරයෝ එකේ ගුණදාස අමරසේකර කරලා තියෙන්නෙත් එක.

    බැද්දේගම කියවලා තියනවා නේද???? එකේ තියනවා බබුන් අප්පු හා පුංචි මැණිකාගේ කතාවේ පොඩි රාගය හා ආදරේ කියන දේ සංකලනය වෙන සිදියක් එක මතක නැත්තම් ආයිත් කියවල බලන්න. එතන බවිතව කොච්චර ලස්සනද කියලා. වෙනස ත්රෙයි. මොකද්ද කරන්න ඕනි මොකද්ද වෙන්නේ කියලා.


    සේකොට්ටන් කොහොමද ඔයාට දැනෙන්නේ????? කියවලා එවරද ?
    අරණකට පෙම්බැද කියෙවුවද????
    Ridila™ තමයි මේ චාමලී දැකලා ෆෝර්ම් වෙලා ඉන්නේ. ඕකත් ෆේක් එකක්. ඔය කොල්ලෙක් ඉන්නේ ඔයා වගේම.
    කව්ද අනේ සයූ පස්සෙන්. මට කොහෙවත් යන ගෑණු ෆෝර්ම් කරන්න තරම් අසහනයක් නැහැ. මේකේ වැඩිපුර ඉන්නේ ගෑණි කිචාලා. කොටින්ම කිව්වොත් අසහනකාර චීත්තය්ක් දැක්කත් කලිසමේ බඩු යන සොන්න ‍රැලක් ඉන්නේ. උන් තමයි මේ චාමලී දැකලා ෆෝර්ම් වෙලා ඉන්නේ. ඕකත් ෆේක් එකක්. ඔය කොල්ලෙක් ඉන්නේ ඔයා වගේම.
    එහෙනම් හොදයි අයියේ...ඔව් මන් ලග පාත හිටියා නම් අනිවාර්යෙන් එනවා...
    මේ අහන්නකො අයියේ මේ කට්ටිය මගෙන් අහනවා මන් සයුද කියලා..මොන සේද්දක්ද අනේ මේ...වස කරදරේ...ඔයා දන්නවනේ මන් මේකේ ඉස්සරලම ඔයාගෙන් අහගෙන ත්‍රෙඩ් දාපු හැටි..අනේ මන්ද..මේකේ නම් හෙන පිස්සෝ සෙට් එකක් ඉන්නේ
    චාමලී එක්ක ආප්ප ගහනවද. උම්මා දී ගන්නේ?
    අපෙ ගෙවල් ලඟ ඉන්නවා අක්කා කෙනෙක් වයස 22ක් විතර වෙන :love::P.පොඩි කාලේ ඉඳන් අපි ගොඩක් ලඟින් හිටියේ :rolleyes:.

    එයාලගේ ගෙදර පිටින් තමා නාන තැන හදලා තිබුනේ තහඩු වලින් වට කරලා:baffled:.ඉස්සර සමහර වෙලාවට මම යද්දි ඒකි නානවා,එහෙම වෙලාවට ගානක් නැතුව දොර ඇරලා මාවත් ඇතුලට අරන් දොර වහගන්නවා:oo::baffled:.

    මම ඉතින් කරන්නේ ටැංකියෙ බැම්ම උඩ ඉඳගෙන ඒකි නාලා ඉවර වෙනකම් කතා කර කර ඉන්න එක,ඒකිට කිසිම ගානක් නැතිව උඩ කෑල්ල ගලවල සබන් ගානවා :dull::frown:.

    පස්සේ ලොකු වෙද්දි අපි දෙන්නා එක එක දේවල් කරන්න පටන් ගත්තා.අදටත් කරනවා,ඒකිට කොල්ලෙකුත් ඉන්නවා,මටත් කෙල්ලෙක් ඉන්නවා :love::P.

    ඒත් අපි තාම වෙනස් වෙලා නෑ,ඉස්සර වගේම නාන වෙලාවට එහෙ ගියොත් නාන හැටි බලන් ඉන්නවා:yes::dull:.

    ලිංගිකව එකතු උනත් ඒක කරන්නේ කාමුක හැඟීමකින් නෙවේ,අනේ මන්දා බන්,හෙන ආදරයක් තියෙනවා අපි අතරේ ඒත් කසාද බැඳලා එකතු වෙන්න තියෙන ආදරේකුත් නෙවේ ඒක :nerd::no:.

    ඒකි මගේ ඉස්සරහ ඇඳුම් නැතුව හිටියත් එහෙම හැඟීම් ඇව්ස්සිලා කරන්න යන්න හිතෙන්නෙත් නෑ.මේක මීට කලින් කිසිම කෙනෙකුට කියලා නෑ :yes:
    මොකක් හරි ලොකු දෙයක් අත ලඟ....පරිස්සම් වෙලා ඉන්න.... :yes:
    Ridila™ සමයන් කියවන්නේ....වැඩිය බජනෙට යන්න එපා..... :dull:
  • Loading…
  • Loading…
  • Loading…