BLACKLIST_MEMBER Oct 9, 2014 මටත් කියන්ඩ තියෙන්නේ ඕකම තමා. උඹ ගෑණි එක්ක කොරන එව්වා අඩු කොරල සතියක් විතර ඉඳල බලපන්
actinide Oct 7, 2014 උබල එච්චර නෑ කිව්ව නිසා මම අයෙත් ගිහින් පොස්ට් එක බලුව එතකොටයි දෑක්කේ බින්දුවක් වෑඩියෙන් දාලා.
dmtx Oct 1, 2014 මනුස්සයො වගෙ කතා බහා කරලා ඉන්න මිනිස්සු යන එක ගැනනම් දුකයි අන්තිමට මෙක කතා බහක් නොකරන විහිලුවක් තහලුවක් නොතෙරෙන ඔලු ගෙඩි ටිකෙන්ම පිරෙයි
මනුස්සයො වගෙ කතා බහා කරලා ඉන්න මිනිස්සු යන එක ගැනනම් දුකයි අන්තිමට මෙක කතා බහක් නොකරන විහිලුවක් තහලුවක් නොතෙරෙන ඔලු ගෙඩි ටිකෙන්ම පිරෙයි