crazybuddy Oct 6, 2014 නින්ද යන්නෙ නැහැ අක්කෙ.. මං රෑ අටට විතර දැන් නිදාගන්නෙ.. පාන්දර ඇහැරෙනවා.. එළකිරි එන්න ආවට වැඩි වෙලා ඉන්න බෑ.. කරකැවිල්ල වගේ හැදෙනවා.. ඉතිං ආයෙම ගිහින් හාන්සිවෙලා ඉන්නවා නිදිමත එනකං.. එපා වෙනවා අප්පා..
නින්ද යන්නෙ නැහැ අක්කෙ.. මං රෑ අටට විතර දැන් නිදාගන්නෙ.. පාන්දර ඇහැරෙනවා.. එළකිරි එන්න ආවට වැඩි වෙලා ඉන්න බෑ.. කරකැවිල්ල වගේ හැදෙනවා.. ඉතිං ආයෙම ගිහින් හාන්සිවෙලා ඉන්නවා නිදිමත එනකං.. එපා වෙනවා අප්පා..