~twinkle~ Oct 8, 2014 your software is done. check whether you are satisfied with it or not. let me know it you need any alterations ayya.
your software is done. check whether you are satisfied with it or not. let me know it you need any alterations ayya.
crazybuddy Oct 8, 2014 ඔව් බං.. දැන් මාසයක් නෑවිත් හිටියත් ඒ හැටි අවුලක් නෑ.. කට්ටිය ත්රේඩ් දාන්නෙත් නෑ.. දැම්මත් කාටහරි මඩක් ගහන්න, නැත්තං දේශපාලනේ, එහෙමත් නැත්තං ආගම් වලි.. වැඩක් නෑ බං දැන් එළිකිරිය..
ඔව් බං.. දැන් මාසයක් නෑවිත් හිටියත් ඒ හැටි අවුලක් නෑ.. කට්ටිය ත්රේඩ් දාන්නෙත් නෑ.. දැම්මත් කාටහරි මඩක් ගහන්න, නැත්තං දේශපාලනේ, එහෙමත් නැත්තං ආගම් වලි.. වැඩක් නෑ බං දැන් එළිකිරිය..
crazybuddy Oct 6, 2014 හොඳම නැහැ බං.. ගොඩ වෙලාවක් කියවන්න අමාරුයි.. ලොකු ලිපි එහෙම.. කරකැවිල්ලට එනවා..