5tech Oct 14, 2014 ලොකු වැඩක් නැත්තං විතරක් වරෙන් පොඩ්ඩක් http://www.elakiri.com/forum/showthread.php?p=17254247#post17254247
ලොකු වැඩක් නැත්තං විතරක් වරෙන් පොඩ්ඩක් http://www.elakiri.com/forum/showthread.php?p=17254247#post17254247
crazybuddy Oct 12, 2014 මටත් දැන් වැඩිය එන්න විදියකුත් නෑ.. කම්මැලි සීන් එකත් තියෙනවා.. කිරියෙ කිසි කික් එකක් නෑ වෙනදා වගේ..
sameerasadaru Oct 9, 2014 මම චන්ඩි කෙනෙක් ඉස්සර වගේම තමා හලෝ ජීවිතේ කිසි වෙනසක් නැහැ. හැබැයි ඉතින් මම තවත් කියුට් වෙලා කියලා නම් කට්ටිය නිතරම කියනවා
මම චන්ඩි කෙනෙක් ඉස්සර වගේම තමා හලෝ ජීවිතේ කිසි වෙනසක් නැහැ. හැබැයි ඉතින් මම තවත් කියුට් වෙලා කියලා නම් කට්ටිය නිතරම කියනවා