crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කෙල්ලගෙ ලැප් එක බං.. වැඩේ උනා.. දැං අරන් ගියේ.. මං එහෙන් මෙහෙන් බැලුවා.. අවුලක් නං වෙලා නැහැ.. උබ කියන්නේ අර පොටෝ එකේ භාගයක් පේන එකනේ.. බලමු රෑ වෙලාම කියන්නං.. ෆෝල්ඩර් 50 ක් විතර තියනවා බං :dull:
    එල එල .. වැඩේ කෙරුණා බං.. 4ටෝ ටික සේරම ආවා.. 7 ජීබී. බොහොම ස්තූතියි බඩියෝ ;)
    ඉදහිට හිත අද්දර නුබ
    රහස් කියනවා නොදනිම
    මේ හිතල තනිකම මට
    ගොඩක් දැනෙනවා එතකොට
    ඇස් අස්සෙන් හොරෙන් පනින
    කදුළු සිබිනවා කම්මුල
    මතකය සුළගට මුසු කර
    තල්ලු කරන්නම් අවරට

    සිනහව යට කැලතෙන දුක
    වහන් කරන්නම් ලෝකෙට
    දුර ක්ෂිතිජය නොපෙනන තුරු
    යන්නම් දුර හිතුමතේට
    රිදෙන හැගුම් හිත් පියසෙන්
    විසි කරමි ඒක හුස්මට
    නුබ ගිය බව අන්සතු බව
    මතක තියාගන්නම් මම.............
    හ්ම්ම් එහෙනම් මට check කරලා benchmark report එක එවන්න. okie?
    අෆෝ නැහැ...එකේ තමයි මේකේඉන්න එලම සැට් ඒක ඉන්නේ..මාත් එකේ ඉන්නවා
    හ්ම්ම් ඒක තමයි..
    ඔව් ඒක ඇත්ත වැඩ කරන්න ඕන ඔක්කොටම කලින්..මොකද කවුරුත් අපට නිකන් සල්ලි දෙන්නේ නැහැ.....ඒක තමයි ඇත්ත
    හ්ම්ම්ම් ඇත්ත ඇත්ත...ගයියා නම් මොකෝ දන්නේ නැහැ එන්නේ නැත්තේ..මට කිවුවේ වැඩ කියලා...ඔයත් ගියොත් නම් ෆට්ටටම එපා වෙයි මටත්....:dull::dull:
    hmmm මන් හිතුනම එනවා යනවා...දැන් කිසි ජොලියක් නැහැ...ඔයත් නැහැනේ...:(:(
    ඔව් බන්. දැන් දිගටම එකම තැන වැඩ. හැමදාම busy නම් තමයි. ඒත් weekends free. :)
    වෙරළ රළ හා තරහ වී නැත
    මියුරුසර වෙණ හා බිඳී නැත
    අහස සඳු හා උරණ වී නැත
    අතීතය මගෙ හදවතේ නැත
    එහෙනම් වැඩ කරන්න ඕනේ බන්. මට හිතෙන්නේ වෙන මොනවා හරි ලෙඩක්. උබ GTA IV ගත්තේ කොහෙන්ද?
    ඒක හොද තැනකින්ද ගත්තේ? මට අර report එක එවන්න කෝ.
    PC එකේ Specs ටික මට කියන්න. මොකක්ද Processor./RAM/Graphic card/OS/ etc..
    graphic driver එක update කරලද තියෙන්නේ?
  • Loading…
  • Loading…
  • Loading…