5tech Oct 16, 2014 කෙල්ලගෙ ලැප් එක බං.. වැඩේ උනා.. දැං අරන් ගියේ.. මං එහෙන් මෙහෙන් බැලුවා.. අවුලක් නං වෙලා නැහැ.. උබ කියන්නේ අර පොටෝ එකේ භාගයක් පේන එකනේ.. බලමු රෑ වෙලාම කියන්නං.. ෆෝල්ඩර් 50 ක් විතර තියනවා බං
කෙල්ලගෙ ලැප් එක බං.. වැඩේ උනා.. දැං අරන් ගියේ.. මං එහෙන් මෙහෙන් බැලුවා.. අවුලක් නං වෙලා නැහැ.. උබ කියන්නේ අර පොටෝ එකේ භාගයක් පේන එකනේ.. බලමු රෑ වෙලාම කියන්නං.. ෆෝල්ඩර් 50 ක් විතර තියනවා බං
chamali2009 Oct 16, 2014 ඉදහිට හිත අද්දර නුබ රහස් කියනවා නොදනිම මේ හිතල තනිකම මට ගොඩක් දැනෙනවා එතකොට ඇස් අස්සෙන් හොරෙන් පනින කදුළු සිබිනවා කම්මුල මතකය සුළගට මුසු කර තල්ලු කරන්නම් අවරට සිනහව යට කැලතෙන දුක වහන් කරන්නම් ලෝකෙට දුර ක්ෂිතිජය නොපෙනන තුරු යන්නම් දුර හිතුමතේට රිදෙන හැගුම් හිත් පියසෙන් විසි කරමි ඒක හුස්මට නුබ ගිය බව අන්සතු බව මතක තියාගන්නම් මම.............
ඉදහිට හිත අද්දර නුබ රහස් කියනවා නොදනිම මේ හිතල තනිකම මට ගොඩක් දැනෙනවා එතකොට ඇස් අස්සෙන් හොරෙන් පනින කදුළු සිබිනවා කම්මුල මතකය සුළගට මුසු කර තල්ලු කරන්නම් අවරට සිනහව යට කැලතෙන දුක වහන් කරන්නම් ලෝකෙට දුර ක්ෂිතිජය නොපෙනන තුරු යන්නම් දුර හිතුමතේට රිදෙන හැගුම් හිත් පියසෙන් විසි කරමි ඒක හුස්මට නුබ ගිය බව අන්සතු බව මතක තියාගන්නම් මම.............
chamali2009 Oct 16, 2014 හ්ම්ම් ඒක තමයි.. ඔව් ඒක ඇත්ත වැඩ කරන්න ඕන ඔක්කොටම කලින්..මොකද කවුරුත් අපට නිකන් සල්ලි දෙන්නේ නැහැ.....ඒක තමයි ඇත්ත
හ්ම්ම් ඒක තමයි.. ඔව් ඒක ඇත්ත වැඩ කරන්න ඕන ඔක්කොටම කලින්..මොකද කවුරුත් අපට නිකන් සල්ලි දෙන්නේ නැහැ.....ඒක තමයි ඇත්ත
chamali2009 Oct 16, 2014 හ්ම්ම්ම් ඇත්ත ඇත්ත...ගයියා නම් මොකෝ දන්නේ නැහැ එන්නේ නැත්තේ..මට කිවුවේ වැඩ කියලා...ඔයත් ගියොත් නම් ෆට්ටටම එපා වෙයි මටත්....
හ්ම්ම්ම් ඇත්ත ඇත්ත...ගයියා නම් මොකෝ දන්නේ නැහැ එන්නේ නැත්තේ..මට කිවුවේ වැඩ කියලා...ඔයත් ගියොත් නම් ෆට්ටටම එපා වෙයි මටත්....
amandi3891 Oct 16, 2014 වෙරළ රළ හා තරහ වී නැත මියුරුසර වෙණ හා බිඳී නැත අහස සඳු හා උරණ වී නැත අතීතය මගෙ හදවතේ නැත
Radioactive Oct 16, 2014 හ්ම්ම් එහෙනම් මේක බාගන්න මචන්. https://kickass.to/passmark-performancetest-v8-0-build-1037-incl-keygen-patch-fff-tordigger-t9376353.html මේකෙන් මුළු computer එකම analyze කරනවා ,ඊට පස්සේ report එක save කරලා මට එවන්න. 25MB මේක නම්.
හ්ම්ම් එහෙනම් මේක බාගන්න මචන්. https://kickass.to/passmark-performancetest-v8-0-build-1037-incl-keygen-patch-fff-tordigger-t9376353.html මේකෙන් මුළු computer එකම analyze කරනවා ,ඊට පස්සේ report එක save කරලා මට එවන්න. 25MB මේක නම්.
Radioactive Oct 16, 2014 එහෙනම් වැඩ කරන්න ඕනේ බන්. මට හිතෙන්නේ වෙන මොනවා හරි ලෙඩක්. උබ GTA IV ගත්තේ කොහෙන්ද? ඒක හොද තැනකින්ද ගත්තේ? මට අර report එක එවන්න කෝ.
එහෙනම් වැඩ කරන්න ඕනේ බන්. මට හිතෙන්නේ වෙන මොනවා හරි ලෙඩක්. උබ GTA IV ගත්තේ කොහෙන්ද? ඒක හොද තැනකින්ද ගත්තේ? මට අර report එක එවන්න කෝ.
Radioactive Oct 16, 2014 PC එකේ Specs ටික මට කියන්න. මොකක්ද Processor./RAM/Graphic card/OS/ etc.. graphic driver එක update කරලද තියෙන්නේ?
PC එකේ Specs ටික මට කියන්න. මොකක්ද Processor./RAM/Graphic card/OS/ etc.. graphic driver එක update කරලද තියෙන්නේ?
gayankuwait Oct 16, 2014 ow ban wada goda gahilaa mage waradinma thamyi ubata mata pm dammaa kiwuwaata mata avillaa nahane