රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හා හා.. හදපිය හදපිය.. කොල්ලො හතර පහක්ම..
    ඔඕ මන් මේ නින්ද යන්නේ නැති නිසා දුක් විදිනවා..දැන් නම් යන්න කියලා....හා හා ප්‍රිය බිරිද මරු මරු..පව් තමයි ඉතින්..නපුරු කලට වට ටු ඩු අයියේ...ඕවා ඔහොම තමයි
    04. ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

    හරි උත්තරේ - මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!

    05. පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

    හරි උත්තරේ - අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා. උඹ හිතුවේ මම නිදි කියල නේ,.....
    එකත් අවුලක් නැහැ නෙහ්..අඩුවෙනවා..හැළියක බැහැලම ඉන්න..අඩු වෙයි...ප්‍රිය බිරිද ඉන්නවනේ...කියන්න එපයි හදලා දෙන්න කියලා...හෙබිරිස්සව නම් ඕනෑම නැහැ..අෆ්ෆෝ
    ඔඕ....එහෙමද? ඔයා බොන්න එපයි පස්පංගුව එකක් වත්...වන් ෂොට් ගොඩ.....හේ හේ....මරු gif එකක් නෙහ්...ලස්සනයි අයියේ.....ඔයත් මේ වගේද ?:D:D
    හුකනවා දාලා.. මං හිතුවෙ තොට ළමයි දෙන්නෙක්වත් ඇතියි කියලා යකෝ සිරාවටම.. එහෙනම් මොකක්ද හුට්ටො උපරිම නිදහස තියෙනවනේ..

    ඔව් ඉතිං හැමදාම පිටරටවල මගුල් කරන්නත් බෑනෙ.. ළමයි එහෙම හම්බවුනාම තවත් කරදරයි.. හොඳම වැඩේ ලංකාවෙ මොකක් හරි බිස්නස් එකක් පටන්ගන්නෙක තමා..
    මට ඕකෙ අනිත් පැත්ත බොල.. එකම තැනට වෙලා ඉඳලා මට එපාවෙලා තියෙන්නෙ.. තොට ලෝකෙ වටේ ගිහින් එපාවෙලා.. නෙදකිං.. බබාලා එහෙම නැද්ද බං උඹට..? වයිෆ් එක්ක නෙමේද තෝ ඔය සංචාර කොරන්නෙ..?
    එල එල බං..
    උඹගෙ වැඩි සද්දයක් නෑ පහුගිය ටිකේම..
    තාම නෑ.....
    මැනේජ් කර ගන්නවා කොහොම හරි....
    අනික බිරින්දෑ දන්නවා මම වෙන වෙන හුයන්නවල් වලට සෙට් වෙන්නේ නෑ කියල සහ ආතතිය නැති කර ගන්නේ මේකේ රේඩියෝව කරල කියලා....
    දෙවනි සැරේට රේඩියෝ එක පටන් ගන්න වරං දුන්නේත් ඇඹෙනියමයි
    නෙදකිං උට්ට.. මං හිතුවෙ වැදගත් මක්කා හරි දෙයක් කියලා..
    දැන් ලංකාවෙ නෙමේද ඉන්නෙ තෝ..?
    මැරීඩ් ක්ලබ් එක පැත්තෙවත් වරෙං........
    අපි නම් කරන්නේ ඕකේ සල්ලාපයකට සෙට් වෙන එක කම්මැලි නම්........

    මම අර සැමියා බිරිද ගේ ටොමියාය කතාව වයිෆ්ට කිව්ව...
    දැං ඒක ෆේමස් එයා ගේ ඔෆිස් එකේ.........
    :lol: බිත් මම මුලින්ම කලේ ඕක තමයි image එක right click කරල location එක බලපු එක.. ඕන වෙලාවක කසිය ගහල ඉන්න නිසා ලින්ක් මාරු වෙලා කියල හිතුවෙ
    ඉතිං ඔය ටික වෙන මොකක් හරි හුයන්නකට අප්ලෝඩ් කරලා ආයෙම VM පාරක් දාපියකො අමනියෙ.. :(
    ළගදි ම නැවත ෆන් පටන් ගනු ලැබේ.....
    ඇමසියා අන් බෑන් කරන ලදී...............
  • Loading…
  • Loading…
  • Loading…