ස්ටුඩියෝ එකක් දාපියකො ඉතිං..
උඹට වෙඩින් එහෙම සෙට් වෙනවා නම් අවුලක් නැහැ.. ගාණක් ලැබෙනවනේ..
නැතුව ඔහේ ආතල් එකට පිංතූර ගඟහා ඇවිදලා තේරුමක් නෑනේ බං..
හොඳ කාලෙ නිකන් ගෙවිලා යනවා..
ජොබ් එකක් කරන ගමන් අමතර විනෝදාංශයක් හැටියට ඕක කලාට කමක් නෑ..

ඒපාර නින්ද යන්නෑ බං.. අදත් කිරිය පැත්තෙ එන්න ආවා පාන්දර ජාමේ.. කරකැවිල්ල වගේ ආවා.. ඒපාර හාන්සිවෙලා හිටියා ගිහින්..