kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ස්ටුඩියෝ එකක් දාපියකො ඉතිං..
    උඹට වෙඩින් එහෙම සෙට් වෙනවා නම් අවුලක් නැහැ.. ගාණක් ලැබෙනවනේ..
    නැතුව ඔහේ ආතල් එකට පිංතූර ගඟහා ඇවිදලා තේරුමක් නෑනේ බං..
    හොඳ කාලෙ නිකන් ගෙවිලා යනවා..
    ජොබ් එකක් කරන ගමන් අමතර විනෝදාංශයක් හැටියට ඕක කලාට කමක් නෑ..
    ලැජ්ජයි බොල.. මං හිතුවා තෝ ඕක අමතක කරලා ඇති කියලා දැන්..
    ඔව් බං රෑ අට වෙනකොට නිදි.. කැරි සීන් එක කියන්නෙ දැන් පාන්දර තුනට ඇහැරෙනවා.. :( ඒපාර නින්ද යන්නෑ බං.. අදත් කිරිය පැත්තෙ එන්න ආවා පාන්දර ජාමේ.. කරකැවිල්ල වගේ ආවා.. ඒපාර හාන්සිවෙලා හිටියා ගිහින්..
    ඉතිං යකෝ ඩොකෙක් මීට් වෙලා බෙහෙත් ගනිපියකො.. හොඳ නෑ බොල නිදිමරන්න.. අන්තිමට තොටත් මේ වින්නැහියම වෙයි..
    උඹත් නිදිමරනවා නේද බං.. ඕක නවත්තලා දැම්මා නම් හොඳයි..
    ඉතිං යකෝ ඩොකෙක් මීට් වෙලා බෙහෙත් ගනිපියකො.. හොඳ නෑ බොල නිදිමරන්න.. අන්තිමට තොටත් මේ වින්නැහියම වෙයි..
    උඹත් නිදිමරනවා නේද බං.. ඕක නවත්තලා දැම්මා නම් හොඳයි..
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/discussion/2466/adsense-tips-and-tricks-sinhalen
  • Loading…
  • Loading…
  • Loading…