crazybuddy Oct 27, 2014 අමතක වෙලා නම් නෙමේ.. හිත් රිදීම් නිසා හැමදේකින්ම ඈත් වෙලා.. ගොඩක් දේවල්.. වෙලාවක කියන්නම්..
crazybuddy Oct 26, 2014 හේතුවක් නැතුව එහෙම වෙන්නෙ නෑනෙ සාමාන්‍යයෙන්.. එක්කො අද මොකක් හරි දෙයක් වෙන්න ඕන.. එහෙම නැත්තං අතීතයෙ හිත රිදවන සිද්ධියක් එකපාරම මතක් වෙන්න ඕන..
හේතුවක් නැතුව එහෙම වෙන්නෙ නෑනෙ සාමාන්‍යයෙන්.. එක්කො අද මොකක් හරි දෙයක් වෙන්න ඕන.. එහෙම නැත්තං අතීතයෙ හිත රිදවන සිද්ධියක් එකපාරම මතක් වෙන්න ඕන..