dath kimbula Oct 30, 2014 අද රෑට තමා බං යන්න වෙන්නේ...... ඊයෙ ඉදන් කොළඹ වටේ කරක් ගහල මට ඇති වෙලා දැං ඉන්නේ........
crazybuddy Oct 28, 2014 පියා.. දහඬිය මහන්සියෙන් උපයාගත් - රුපියල් ශත දියණිය... දහඬිය ගඳ මකාගන්නට වියදම් කළාය.
crazybuddy Oct 28, 2014 ඔෆිසියෙ කොනට වී හිනැහෙන කෙල්ල මා බලනා විට ඒ සිනහව වේ මෙල්ල දැල් වෙන්නද යන්නේ මේ ආදර දැල්ල විමසනු බයයි එයි මතකෙට වාරියපොළ කෙල්ල
ඔෆිසියෙ කොනට වී හිනැහෙන කෙල්ල මා බලනා විට ඒ සිනහව වේ මෙල්ල දැල් වෙන්නද යන්නේ මේ ආදර දැල්ල විමසනු බයයි එයි මතකෙට වාරියපොළ කෙල්ල
Malitharox Oct 28, 2014 බෙලි කඩනවද?? අපේ පැත්තේ බෙලි ගස් නම් නෑ හැබැයි නරකද පොල් වගේ දෙයක් කඩන්න පුරුදු උනොත්????? ගුඩ් මොර්නින්ග් සාමලී
බෙලි කඩනවද?? අපේ පැත්තේ බෙලි ගස් නම් නෑ හැබැයි නරකද පොල් වගේ දෙයක් කඩන්න පුරුදු උනොත්????? ගුඩ් මොර්නින්ග් සාමලී
බින්දු Oct 28, 2014 මෙයාගේ මූන දිගයි, දත් කැතයි, හිනාවෙනකොට එච්චර ලස්සන නෑ :S :S මීට වඩා ලස්සන අය ඉන්නවා.