maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බොහොම සතු‍ටුයි,තව ටික දවසකින් ඔය ගතිය ඇරිලා යයි සහෝ,විවෙකිව ඉන්න,පෝෂදායි දෙවල් කන්න...මම ගෙදර ඉන්න දවසට හැම දාම පොලොස් ශුවර්,පොලොස් බොහොම හොඳයි ලේ වඩවන්න,තෙරුවන් සරණයි !!!
    මට නම් අවුලක් නෑ බන්.. ඔච්චර ඉක්මනට එව්වද ගෙදර ?
    ටීක දවසක් යනකොට ඕක අඩුවෙලා යාවි බෙහෙත් ටික බිල ටිකක් rest කරපන්.
    එල එල ,, ලොකු දෙයක් ඉක්මනට ඔකෙන් ගැලවිච්ච එක, තව රෙස්ට් කරපන්.
    mama hodin machan ,,thanks
    dengu ,kampana ekada rakthawaatha ekada ubata hadune ?
    උබ කවද්ද අවේ? කොමද අසනීප තත්වේ
    එල එල ,, තවත් රෙස්ට් කරපන්,එක තමඉ මමත් බලුවෙ ,හැමදාම එලකිරි එන හැම ත්‍රේඩ් එකකටම බම්ප් එකක් හරි අඩුම ගානෙ දාන එකා කො කියල,පස්සෙ ත්‍රේඩ් එකකින් දැක්කා උබ ලෙඩ වෙල කියලා.
    ඔව් නේ. විවේකය තමා ගොඩක් ඕන කරන්නේ. පරිස්සම් වෙන එක කෝකටත් හොදයි නේ. එහෙනං ජය වේවා. අපි රේඩියෝ එකකින් සෙට් වෙමු. බුදුසරණයි
    දැන් හොඳට රෙස්ට් කරපන් මචං... ඉක්මනින් හොඳටම හොඳවෙයි මචං.
    සන්තෝසයි ගෙදර ආපු එක ගැන. නොදටම හොද වෙනකම් විවේක ගන්න.
    එල මචං. ගොඩක් සන්තෝසයි ආයෙ එලකිරියෙ දකින්න ලැබුන එක ගැන.
    එළ එළ මචො... පුලුවන් තරම් ඇගට ගුණ දායක දේවල් කන්න... වැඩියෙන් වතුර එහම බොන්න... මටත් එක පාරක් හැදිල හොදටම අමාරු උනා. ඉක්මනටම හොදටම සනීප වෙයි.
  • Loading…
  • Loading…
  • Loading…