එළකිරි කොල්ලෙක් Dec 28, 2014 ආසාවකට පාරකදිවත් දකින්න නෑ මලේ. මේ පාර චන්දෙ නොදා ඉන්න බැලුවෙ බං. දුන්නත් මරාට දෙන්නෙ නෑ. මොකෝ වෙන්නෙ ඉතින් මේ ටිකේ.
ආසාවකට පාරකදිවත් දකින්න නෑ මලේ. මේ පාර චන්දෙ නොදා ඉන්න බැලුවෙ බං. දුන්නත් මරාට දෙන්නෙ නෑ. මොකෝ වෙන්නෙ ඉතින් මේ ටිකේ.
sachithramm Nov 10, 2014 machan umba cedar 1k gena thread ekak dala tibba neda> setool eka open karanne kohomada cedar ekak flash karaganna? smartcard error kiyala enawane?
machan umba cedar 1k gena thread ekak dala tibba neda> setool eka open karanne kohomada cedar ekak flash karaganna? smartcard error kiyala enawane?
crazybuddy Nov 7, 2014 එල එල එළකිරි කොල්ලෝ අයියේ...අහ වෙන්න ඇති මම ඊයේ 6.30 ට විතර ගෙදරට ගියා ..මේ හෙට මොකෝ කරන්නේ?? මම හවස් වෙලා පන්සලට යන්න ඉන්නේ
එල එල එළකිරි කොල්ලෝ අයියේ...අහ වෙන්න ඇති මම ඊයේ 6.30 ට විතර ගෙදරට ගියා ..මේ හෙට මොකෝ කරන්නේ?? මම හවස් වෙලා පන්සලට යන්න ඉන්නේ
pranathlcp Nov 6, 2014 දෙන්නම එකම පන්සලට යන්න ඕනේ නැහැනේ.. තනියෙන් වෙන වෙනම ගිය නම් හරි මම නම් අද තනියෙන් ගියේ..එයත් ගියා අද එහෙ පන්සලට...
දෙන්නම එකම පන්සලට යන්න ඕනේ නැහැනේ.. තනියෙන් වෙන වෙනම ගිය නම් හරි මම නම් අද තනියෙන් ගියේ..එයත් ගියා අද එහෙ පන්සලට...
එළකිරි කොල්ලෙක් Nov 6, 2014 හුටා! : පන්සල් ගියපු කාලයක් මතක නෑ මලේ. ලබන මාසෙවත් පිනක් දහමක් කරගන්න ඕන බං. හෙට නිවාඩු ද?
එළකිරි කොල්ලෙක් Nov 5, 2014 ඊයෙ ආව බං මලේ. ඊයෙ රෑ ටවුන් එකට යනකොට 6.15 ට විතර දැක්කා උඹත් යනව බෝඩිම පැත්තට. ට්රැෆික් එක වගේ තිබ්බ නිසා නැවැත්තුවෙ නෑ. ඔව් බං හරි අය්යල අනික මෙහේ ඉන්නෙ
ඊයෙ ආව බං මලේ. ඊයෙ රෑ ටවුන් එකට යනකොට 6.15 ට විතර දැක්කා උඹත් යනව බෝඩිම පැත්තට. ට්රැෆික් එක වගේ තිබ්බ නිසා නැවැත්තුවෙ නෑ. ඔව් බං හරි අය්යල අනික මෙහේ ඉන්නෙ
එළකිරි කොල්ලෙක් Nov 4, 2014 තාම නෑ බං බට්ටෝ. අදවත් එයි ද දන්නෙ නෑ බං ඔව් බං. මදෑ මාසයක් ගෙදර ඉන්න හිටියා. ඇඬෙනව මේව දැක්කම
එළකිරි කොල්ලෙක් Oct 31, 2014 Ela ela mokada dn kolla gedarada?? Ah me COm bank debit card eka weda malli arakata. Bt rates wala podi wenasak thiyanawa
Ela ela mokada dn kolla gedarada?? Ah me COm bank debit card eka weda malli arakata. Bt rates wala podi wenasak thiyanawa
HashanR Oct 30, 2014 නෑ මචන් තවම අවේ නෑ ආව ගමන් කාර්ඩ් එක ගන්න ඕනි පේ පැල් වැඩේ ඉවරයක් කරලා දාන්න එල එල මචන් පස්සේ සෙට් වෙමු එහෙනම්
නෑ මචන් තවම අවේ නෑ ආව ගමන් කාර්ඩ් එක ගන්න ඕනි පේ පැල් වැඩේ ඉවරයක් කරලා දාන්න එල එල මචන් පස්සේ සෙට් වෙමු එහෙනම්
එළකිරි කොල්ලෙක් Oct 30, 2014 Mata oya thama umba inna boardima meter ne malee. ara handiyema thiyena gedara da?? Nuwan kiyala insurance eke weda karana ayya kenek inne Ow bn Open eka hondai. Talk ekak dala balapn beri wena ekak na bn
Mata oya thama umba inna boardima meter ne malee. ara handiyema thiyena gedara da?? Nuwan kiyala insurance eke weda karana ayya kenek inne Ow bn Open eka hondai. Talk ekak dala balapn beri wena ekak na bn
HashanR Oct 30, 2014 ඔන්න ඔහේ ඉන්නවා බන් ඔය පැත්තෙත් එන්න ඕනි ඉතින් ඉතින් මොකෝ කරන්නේ මම req දැම්ම accept කරපන්
එළකිරි කොල්ලෙක් Oct 29, 2014 anduna. Boardimenma kanna denawada nathnam pitin da e bn arakata try ekak deepan. Samaharawita bank eken 3 yrs walata free karawi degree ekata
anduna. Boardimenma kanna denawada nathnam pitin da e bn arakata try ekak deepan. Samaharawita bank eken 3 yrs walata free karawi degree ekata