hector@troy Nov 8, 2014 යකෝ තොගෙ උපන්දිනේ ඊයෙ පෙරේදා තිබිලා නේද?තෝ හොරා වගේ එලකිරි නෑවිත් හිට්යේ අපිට කේක් දෙන්න වෙයි කියල නේද?එව්ව හරියන්නෙ නෑ..අපිට හොද පාටියක් ඕනි..
යකෝ තොගෙ උපන්දිනේ ඊයෙ පෙරේදා තිබිලා නේද?තෝ හොරා වගේ එලකිරි නෑවිත් හිට්යේ අපිට කේක් දෙන්න වෙයි කියල නේද?එව්ව හරියන්නෙ නෑ..අපිට හොද පාටියක් ඕනි..
DAMER Nov 8, 2014 [IMG][IMG] .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්රයා .............. [IMG][IMG][IMG]
ncpasan Nov 4, 2014 ithin yakow mata thaniyama comment daannada kiyanne maaseka training ekak sathiyen iwara karanna unaama ohoma thamai
ithin yakow mata thaniyama comment daannada kiyanne maaseka training ekak sathiyen iwara karanna unaama ohoma thamai
rcccc Oct 31, 2014 එහෙමද ඔව් වැඩ කම්පැනි එකෙන් කම්පැනි එකට වෙනස් වෙනවා බන් ඩේටා එන්ටර් කරලා ඉවරවුනාට පස්සේ මුලු සිස්ටම් එක ගැනම බලන එක තමයි කරන්න තියෙන්නේ සිස්ටම් අවුල් ගියොත් ඒවා හදන්න තව වැඩ ගොඩාක් තියෙනවා
එහෙමද ඔව් වැඩ කම්පැනි එකෙන් කම්පැනි එකට වෙනස් වෙනවා බන් ඩේටා එන්ටර් කරලා ඉවරවුනාට පස්සේ මුලු සිස්ටම් එක ගැනම බලන එක තමයි කරන්න තියෙන්නේ සිස්ටම් අවුල් ගියොත් ඒවා හදන්න තව වැඩ ගොඩාක් තියෙනවා