sdlrs6
Reaction score
921

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අයවැයෙන් උබේ කෑම (පුන්නක්කු) මිල අඩු කරලලු .. :dull:
    සීමිත සංඛාවකට විතරයි ඔලුව දාන්නේ.. :rofl: ඒ ආවත් අපි එන වෙලාවකට එකෙක්වත් නෑ :P
    :)
    මේ දවස් වල සෑහෙන්න වැඩ බන්..මොකෝ සති ගාණක් පේන්න හිටියේ නැත්තේ?
    .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ..............
    යකෝ තොගෙ උපන්දිනේ ඊයෙ පෙරේදා තිබිලා නේද?තෝ හොරා වගේ එලකිරි නෑවිත් හිට්යේ අපිට කේක් දෙන්න වෙයි කියල නේද?එව්ව හරියන්නෙ නෑ..අපිට හොද පාටියක් ඕනි..:angry:
    [IMG][IMG]
    .............. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ..............
    [IMG][IMG][IMG]
    ithin yakow mata thaniyama comment daannada kiyanne :P
    maaseka training ekak sathiyen iwara karanna unaama ohoma thamai :dull:
    හාකෝ හාකෝ :P
    මොකක්ද හොරාට එනවා කියන්නේ :nerd:
    ඔව් බන් නෙට්වර්ක් එහෙම හොඳට දැනෙගන ඉන්න ඕනේ:yes:
    ඇයි උබට සිස්ටම් ඇඩ්ම්න් දෙන්නද යන්නේ:eek:
    එහෙමද:eek:
    ඔව් වැඩ කම්පැනි එකෙන් කම්පැනි එකට වෙනස් වෙනවා බන්:rolleyes: ඩේටා එන්ටර් කරලා ඉවරවුනාට පස්සේ මුලු සිස්ටම් එක ගැනම බලන එක තමයි කරන්න තියෙන්නේ සිස්ටම් අවුල් ගියොත් ඒවා හදන්න තව වැඩ ගොඩාක් තියෙනවා:yes:
    මොනවාද බන් ඔච්චර තියෙන වැඩ:rolleyes:
    account බැලන්ස් කරනවාද:confused:දෙසැම්බර් නේ ඒවා කරන්නේ:nerd:
  • Loading…
  • Loading…
  • Loading…