crazybuddy Nov 9, 2014 වැඩ බං.. නිවාඩුවක් නම් අද හෙට නැතිවෙයි.. ඊයෙ ගෙදර ගිහින් ආවා හදිසියෙ ගෙදරට සල්ලි වගයක් දෙන්න.. ඒක දීලා ආවා.. උඹ වෙන ජොබ් එකක් සෙට් කරගත්තෙ නැද්ද..?
වැඩ බං.. නිවාඩුවක් නම් අද හෙට නැතිවෙයි.. ඊයෙ ගෙදර ගිහින් ආවා හදිසියෙ ගෙදරට සල්ලි වගයක් දෙන්න.. ඒක දීලා ආවා.. උඹ වෙන ජොබ් එකක් සෙට් කරගත්තෙ නැද්ද..?
crazybuddy Nov 9, 2014 හලෝ මචං.. මං හොඳින් ඉන්නවා.. බොට දැන් හොඳයිනේද කුකුලො.. ඇඟට පන නැති එක තවම තියෙද..?
PMUB Nov 6, 2014 dengu hadila ehema lesiye saneepa wenne naha.gedarata welaa hitapan awwe ehema yanna epa marila watei.masekata vithara passe full checkup ekak karapan kaali halilada kiyala.
dengu hadila ehema lesiye saneepa wenne naha.gedarata welaa hitapan awwe ehema yanna epa marila watei.masekata vithara passe full checkup ekak karapan kaali halilada kiyala.
tarson Nov 5, 2014 හොඳ නම් එල ...... ඔව් බං, මටත් අව්ලක් නෑ ශේප් ... වැඩ ටික දැහැමෙන් සෙමෙන් කෙරෙනව ...
dinuka rukshan Nov 5, 2014 උබේ නොම්බරයක්වත් නෑනේ විස්තර දැනගන්න.. කිඹුලා තමා විස්තරේ කියුවේ... එල මචන් පරිස්සමෙන් ඉඩහන්... වැඩිය මහන්සි නොවී..... බුදුසරණයි....
උබේ නොම්බරයක්වත් නෑනේ විස්තර දැනගන්න.. කිඹුලා තමා විස්තරේ කියුවේ... එල මචන් පරිස්සමෙන් ඉඩහන්... වැඩිය මහන්සි නොවී..... බුදුසරණයි....
crazybuddy Nov 4, 2014 පරිස්සම් වෙයන් බං.. පැඟිරි තෙල් උලාගෙන පලයන් යන රෙද්ද අස්සක.. උඹගෙ වාසනාවට ඔහොම ඉක්මනින් සනීප උනේ.. සමහර උන් මාර විදියට විඳවනවා ඩෙංගු හැදුනම..
පරිස්සම් වෙයන් බං.. පැඟිරි තෙල් උලාගෙන පලයන් යන රෙද්ද අස්සක.. උඹගෙ වාසනාවට ඔහොම ඉක්මනින් සනීප උනේ.. සමහර උන් මාර විදියට විඳවනවා ඩෙංගු හැදුනම..
crazybuddy Nov 4, 2014 බොට දැන් සම්පූර්ණයෙන්ම සුවයිද.. සචියා කියනව වගේ වත්ත සුද්ද කරල දාපං.. නැත්තං දඩ ගෙවලා උසාවි ගිහින් හිරේ ලඟින්න වෙයි..
බොට දැන් සම්පූර්ණයෙන්ම සුවයිද.. සචියා කියනව වගේ වත්ත සුද්ද කරල දාපං.. නැත්තං දඩ ගෙවලා උසාවි ගිහින් හිරේ ලඟින්න වෙයි..