maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩ බං.. නිවාඩුවක් නම් අද හෙට නැතිවෙයි.. ඊයෙ ගෙදර ගිහින් ආවා හදිසියෙ ගෙදරට සල්ලි වගයක් දෙන්න.. ඒක දීලා ආවා..

    උඹ වෙන ජොබ් එකක් සෙට් කරගත්තෙ නැද්ද..?
    හලෝ මචං.. මං හොඳින් ඉන්නවා.. බොට දැන් හොඳයිනේද කුකුලො.. ඇඟට පන නැති එක තවම තියෙද..?
    එල එල.. ඉක්මනට ඉතිරි ටිකත් හොඳ වෙයි..
    මං ඉතින් පෙර සේම තමා බං..
    dengu hadila ehema lesiye saneepa wenne naha.gedarata welaa hitapan awwe ehema yanna epa marila watei.masekata vithara passe full checkup ekak karapan kaali halilada kiyala.
    හොඳ නම් එල ...... ඔව් බං, මටත් අව්ලක් නෑ ශේප් ... වැඩ ටික දැහැමෙන් සෙමෙන් කෙරෙනව ... :)
    උබේ නොම්බරයක්වත් නෑනේ විස්තර දැනගන්න.. කිඹුලා තමා විස්තරේ කියුවේ...

    එල මචන් පරිස්සමෙන් ඉඩහන්... වැඩිය මහන්සි නොවී..... බුදුසරණයි....
    වරදක් නැ මචං වැඩ කරගෙන ඉන්නවා.
    කොහොමත් පොඩ්ඩක් රෙස්ට් කරන්න ඕනේ බං ඔය මගුල හැදුනම...
    දැන් හොදනන් එච්චරයි...
    දැන් නම් හොඳයිලු නේද ... විවේක ගනින් ...
    ඔව් බං.. ඒක හොඳයි.. ශේප් එකේ වෙන ජොබක් හොයාගනිං..
    පරිස්සම් වෙයන් බං.. පැඟිරි තෙල් උලාගෙන පලයන් යන රෙද්ද අස්සක.. උඹගෙ වාසනාවට ඔහොම ඉක්මනින් සනීප උනේ.. සමහර උන් මාර විදියට විඳවනවා ඩෙංගු හැදුනම..
    බොට දැන් සම්පූර්ණයෙන්ම සුවයිද.. සචියා කියනව වගේ වත්ත සුද්ද කරල දාපං.. නැත්තං දඩ ගෙවලා උසාවි ගිහින් හිරේ ලඟින්න වෙයි..
    ඔහොම ගොඩ ගියා මදෑ.. වත්ත සුද්ද කරපන් දැන් වත් :3
  • Loading…
  • Loading…
  • Loading…