JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල කිරි වැඩක් කරනව, නේදර්ලන් වල electrical railway line එකක පොඩි පොඩි mechanical design කරනව. load analysis කරනව්. නියම knowledge එකක් ගත්තබන් ,
    සින්හලු මොකො, දැහැමින් සෙමෙන් ඉන්නව නේ.
    හවස නම් වැස්සා බං ගොරව ගොරව.. දැන් නම් නෑ..
    මොකෝ වෙන්නෙ..? උඹ තවම බිසීද..?
    වරදක් නෑ මචන්,සුපුරුදු පරිදි වැඩ කොරගෙන යනවා
    ආතතිය සමග!!!
    අනූජයා මං ගැන මොනවත් දන්නෙ නැහැ බං.. අනික ඌ මාත් එක්ක තරහක් නැහැ..
    මම ගිය පෝයට පන්සල් ගිය එක පවා දාලා මූ..
    මාත් එක්ක තරහක් තියෙන පොරක් ඉන්නවා..
    ඌමද කියලා කියන්නත් බෑ.. හොම්බට දෙකක් ඇනලා අහගන්නවා.. මං යාලුවන්ට කියලා තියෙන්නෙ.. මේ පාර අතාරින්නෑ..
    හොඳින් ඉන්නවා බං.. ඒත් කවුද පොන්නයෙක් මේ දවස්වල මගේ පෞද්ගලික දේවල් එළකිරියෙ දාලා පුකදෙන්න හදනවා..
    සිනාවෙන් බැදී රන්පියාපත්
    දහසකුත් ඇදී පැතුම් කුසපත්
    තුලින් ලැබූ මේ මිතුරු සිනාපත්
    සදාකල් බැදී සොයුරු සියපත්

    හෙට පිපෙන ලොව නුබටම වෙයන්
    කරල් බරවෙන කෙතම නුඹ වෙයන්
    මගෙත් ආයුෂ නුබට බැදියන්
    සසර දිවිමග එකට පිපියන්

    පිරුණු සද වන් කළා සොලොසක
    හිනැහෙන නුබයි උපන් එක කුසක
    වර්ණ තවරා රිදී දේදුන්නක
    උල්පත නුබයි සිහිල් දිය පොදක

    සොයුරන් අතර සොයුරා නුබ
    මිතුරන් අතර සුමිතුරා ඔබ
    කවි කුමට තව නුබට
    පරිසමාප්ත සොයුරුදමේ
    කවිය නුබ.........Jazon :) :) :)
  • Loading…
  • Loading…
  • Loading…