prageeth119lk Dec 17, 2014 weda weda ban ,kisima welawak na, welawak tibunoth nidaganna eka karanne hehe
dmtx Dec 17, 2014 ඉතින් කොහොමද සැප සනීප එහෙම? සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG] මම නම් හොඳින් සිටිමි [IMG] [IMG]
gayankuwait Dec 11, 2014 aah suda kohomada sana kalekin apiwath mathak wela thiyenne ithin ithin moko wenne jivithe saruda malda galda ?
aah suda kohomada sana kalekin apiwath mathak wela thiyenne ithin ithin moko wenne jivithe saruda malda galda ?
NUWAN BUWA Dec 11, 2014 හොදින් ඉන්නවා මල්ලී ,,,කොහොමද ඉතිං ජිවිතේ වෙඩින් එකට ලෑස්ථී වෙන නිසාද වැඩිය එළකිරි එන්නේ නැත්තේ
sasliit Dec 11, 2014 adoooo ප්‍රශ්ණ දෙකක් ඇත.... 1. මේ හයිව් ලබ්බක් දාගෙන හිගන්නො වගේ හිගාකන්නෙ රටේ ඕකද බන් සිරාවට තරුණ පරම්පරාවේ ප්‍රශ්ණෙ 2. පවතින දේශපාලන තත්වය පිළිබද බුද්ධදාස ගොයියගෙ කෙරුවාව ඇරෙන්න ඔය ප්‍රෙද්ශයේ තත්වය කෙබදුද
adoooo ප්‍රශ්ණ දෙකක් ඇත.... 1. මේ හයිව් ලබ්බක් දාගෙන හිගන්නො වගේ හිගාකන්නෙ රටේ ඕකද බන් සිරාවට තරුණ පරම්පරාවේ ප්‍රශ්ණෙ 2. පවතින දේශපාලන තත්වය පිළිබද බුද්ධදාස ගොයියගෙ කෙරුවාව ඇරෙන්න ඔය ප්‍රෙද්ශයේ තත්වය කෙබදුද