chamali2009 Nov 15, 2014 කවුද? pm එකක් දාන්නකෝ..ප්රගියට නෙට් හම්බවෙලා..ස්කයිප් මැසේජ් එකක් දාලා තිබුනා
dinuka rukshan Nov 15, 2014 පට්ට ගේමක් දීල කරුණු හොයාගෙන කලේ - http://www.elakiri.com/forum/showthread.php?t=1643429
gangst3r.93 Nov 13, 2014 Amathaka na wesiye...dan dawas ganakata passe me patthe aweth... Ithin kohomei
maxboysl Nov 13, 2014 බඩි පුළුවන් තරම් එක එක කෙස් වලින් අයින් වෙලා ඉන්න බලපන්. කෙල්ලගේ කෙස් වලදී උනත් ගොදින්ම බෙරන්න බලප්පන්. මොනාහරි දෙකට පටලුනට පස්සේ ජීවිතෙත් එක්ක එපා වෙනවා බන්. ගැලවිල්ලක් නැහැ.
බඩි පුළුවන් තරම් එක එක කෙස් වලින් අයින් වෙලා ඉන්න බලපන්. කෙල්ලගේ කෙස් වලදී උනත් ගොදින්ම බෙරන්න බලප්පන්. මොනාහරි දෙකට පටලුනට පස්සේ ජීවිතෙත් එක්ක එපා වෙනවා බන්. ගැලවිල්ලක් නැහැ.
thanujaka Nov 13, 2014 ඉරාගෙන කන්න තියෙන දේවල් කොටාගෙන කන්න ගියොත් නං වැඩේ වරදිනවා කියන එක මතක තියාගෙන වැඩ කරපන් පුතෝ හොදේ...
ඉරාගෙන කන්න තියෙන දේවල් කොටාගෙන කන්න ගියොත් නං වැඩේ වරදිනවා කියන එක මතක තියාගෙන වැඩ කරපන් පුතෝ හොදේ...
dinuka rukshan Nov 13, 2014 මේක බලලා වටිනවනම් සලකලා යන්න.... http://www.elakiri.com/forum/showthread.php?t=1643145
chamali2009 Nov 13, 2014 ah කවුරු හරි කුමන්ත්රණ කාරී බලවේගයක් ඒක අල්මාරිය අස්සට තල්ලු කරලා.... ගුඩ් මෝර්නින් සුදු.............. අර කෙනා ගැන මොකද උනේ...මට pm එකක් දාන්න
ah කවුරු හරි කුමන්ත්රණ කාරී බලවේගයක් ඒක අල්මාරිය අස්සට තල්ලු කරලා.... ගුඩ් මෝර්නින් සුදු.............. අර කෙනා ගැන මොකද උනේ...මට pm එකක් දාන්න