maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
    රැවටුණු කාලය දැන් ඉවරයි
    ජනවාරි 8න් පසු
    පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
    කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
    මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
    එන්න
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
    හොඳින් ඉන්නවා මල්ලි. පහුගිය දවස් ටිකේම දිගටම වැඩ. ඉන් පස්සේ පුංචි break එකක් ගත්තා. දවස් 4ක් විතර එළකිරි ආවේ නැහැ :). කොහොමද දැන් ඔයාට?
    ඕක මාරු කරගන්න..කක්කි ...........චී.............................
    මචං පොඩ්ඩක් වෙලාවක් දීපන් තරහ නැතුව හොදේ...
    රිප්ලයි කරපු නැති PM බන් තියෙන්නේ ක්ලියර් කරන්න බෑ..
    දෙක තුනකට රිපල්යි කරලා ක්ලියර් කරලා උබට කියන්නං මං..
    එලවමු එලවමු.. මමත් ඌට ඡන්දෙ දෙන්නෑ බං..
    කැරියා දේශපාලන ත්‍රේඩ් වල බැහැලා වැඩ නේහ්..
    ගොඩ දා ගත්තා එත් ලක්ශ 6ක් විතර ලොස්ට් බන් මොනා කරන්නද උබට දැන් හොදටම හොදද?
    සුදා කොහොමද ඉතින් මොකො කරන්නෙ මෙ දවස් වලනම් වැඩ ගොඩ ගැහිලා ඇත්තෙ උබට කරදරයක් උනා කියලත් ආරංචි උනා දැන් හොදද මගෙත් ඔලුව ගිනි අරන් හිටියෙ වයිෆ්ලාවත් ලංකාවට යවන්න ඔන මගෙ විසා කෙස් එක නිසා ඉතින් වෙලවක් නැති උනා මොක කරන්නවත් සමාවෙයන් හොදද කියලත් ඇහුවෙ නැති එකට
  • Loading…
  • Loading…
  • Loading…