උඹලා දන්නවාද ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂනය වෙන ක්‍රම වලින් නම් දරාගෙන, පෝලිමේ ඉස්සරහින්ම ඉන්න ක්‍රමය ගුද මාර්ග සංසර්ගය කියලා..?? ඔව් ඒකඑහෙම තමයි.. විශේෂයෙන් ගොනෝරියාවෙන් පටන් ගත්තම HIV(Human Immunodeficiancy Virus) , Hepatitis A,B,C , HPV (Humn Papiloma Virus), HSV (Herpes Simplex Virus) වගේ එකි මෙකී නොකී හැම මගුලක්ම හැදෙන්න පුලුවන්.විශේෂයෙන් HPV (Humn Papiloma Virus) එක හැදුනොත් එය පිළිකා කාරක වයිරසයක් නිසා ගුද මාර්ගහා ගුද විවර පිළිකා උනත් හැදෙන්න පුලුවන්.