TomCat077
Reaction score
601

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලෞකික ජීවිතේ තියෙන්නේ කායික, මානසික කියන දෙපැත්තෙන්ම විදින්න. :dull:
    රාගය ,කාමය කියන්නේ විදින්ඩ තියන දෙයක්. :)
    ශරීරය අභ්‍යන්තරය ගැන මෙනෙහි කරලා රාගය, කාමය දෙස පිළිකුලෙන් බලන එක ගිහියෙක්ට සුදුසු නැහැ. :no:
    ගිහියෙක් වශයෙන් ඉදුරන් පිනවිය යුතුයි. :)
    ලෞකික ජීවිතේ සිත නිවෙන්නේ සරල දිවි පැවැත්ම තුලින් මිසක් ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් නෙමෙයි. :nerd:
    මතක් උන වෙලාවේ කියන්නම් ලිහිසි ද්‍රව්‍යය කිව්වේ ඔය වැස්ලින්, සංසර්ගයටම නිෂ්පාදිත ජෙල් වර්ග වගේ එව්වටයි.. නැතුව මෙතන බණ්ඩක්ක හොදියි, සෙවල බෝම්බි කොල ඉස්මයි, බේබි ක්‍රීමුයි අරවයි මෙව්වයි දාලා ඔව්වා කරලා පු#$ ඉරාගෙන ඇවිත් මෙතන ෆේක් එකවුන්ට් වලින් ලොග් වෙලා ත්‍රෙඩ් දාන්නනම් තියා ගන්න එපා රජෝ.. ඔව්ව කරන්න ලැජ්ජ නැත්නම් පාමසියට ගිහින් වැස්ලින් ටියුබ් එකක් ගන්නත් ලැජ්ජාවක් නැති වෙන්න ඕනේ නේ...
    උඹලා දන්නවාද ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂනය වෙන ක්‍රම වලින් නම් දරාගෙන, පෝලිමේ ඉස්සරහින්ම ඉන්න ක්‍රමය ගුද මාර්ග සංසර්ගය කියලා..?? ඔව් ඒකඑහෙම තමයි.. විශේෂයෙන් ගොනෝරියාවෙන් පටන් ගත්තම HIV(Human Immunodeficiancy Virus) , Hepatitis A,B,C , HPV (Humn Papiloma Virus), HSV (Herpes Simplex Virus) වගේ එකි මෙකී නොකී හැම මගුලක්ම හැදෙන්න පුලුවන්.විශේෂයෙන් HPV (Humn Papiloma Virus) එක හැදුනොත් එය පිළිකා කාරක වයිරසයක් නිසා ගුද මාර්ගහා ගුද විවර පිළිකා උනත් හැදෙන්න පුලුවන්.
    මේක වෙන්න පුලුවන් ප්‍රදානම හේතුව තමයි කොන්ඩම් නොපැලදීම. මොකද ආහාර මාර්ගය කියන්නේ ජීවීන්ගේ අහිතකර ක්ෂුද්‍ර ජිවීන්ගෙන් බහුල ස්තානය..ඒ නිසා ශිෂ්ණය ආරක්ශිත කොපු නොපැලදවා මේ සංසර්ග ක්‍රියාවලිය කිරීමෙන් පහසුවෙන් මුත්‍රා මාර්ග ආසාදන ඇති වෙන්න පුලුවන්.තව ටිකක් කස්ටියව බයකරන්නත් එක්ක මෙන්න; මුත්‍රා මාර්ග ආසානය උණ, හෙම්බිරිස්සාව වගේ අත අරින්න බැහැ. මොකද හරියට ප්‍රතිකාර නොකලොත් වකුගඩු පවා අක්‍රීය වෙන්න පුලුවන්. දැන් බය වෙයල්ල ඉතින්.. අනික තමයි තම සහකාරියගේ ගුද මාර්ගයට තමුන්ගේ දිව දැමිම මගින් එම පුද්ගලයාගේ ආහාර මාර්ගයට පණුවන් වැනි පරපෝෂීන් ඇතුලු වෙන්න පුලුවන්, ඒ වගේම සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියා ආසාදනය උනොත් අහිතකර ප්‍රතිවිපාක ඇති වෙන්න පුලුවන් නිසි පරිදි ප්‍රතිකාරනොගත්තොත්...
    දැන් මොනාද එතකොට ඕක නිසා වෙන්න පුලුවන් ආබාධ.
    මෙන්න මේක තමයි වැදගත්ම කොටස.

    a.භෞතිකමය හානියක් වෙන්න පුලුවන් ගුද විවරය සහ ගුද මාර්ගය තුවාල වීමකට ලක් වෙන්න පුලුවන්. විශේෂයෙන් Porn බලලා එව්වා අදර්ශයට අරගෙන ලී මෝලේ කොට ඉරනවයි කියලා හිතන් ඕක කරන්න ගිහින් තමයි කෙලව ගන්නේ.. තුවාල වීමට අමතරව පැලුම් ඇති වීම (Cracks and Fissures) , ගුද මාර්ග ප්‍රපතනයවීම (Rectal Prolapse), අර්ශස් තත්වය(Haemorrhoids) වගේ තත්ව ඇති වෙන්න පුලුවන්. ප්‍රමාණවත් පරිදි ලිහිසි ද්‍රව්‍යය හා ක්‍රමානුකූල ක්‍රම භාවිතයෙන් මෙම තත්වය අවම කරගන්න පුලුවන්..
    මොනාද ඔය ගුද මාර්ග සංසර්ගය කරන ක්‍රම..??

    a.ප්‍රධාන වශයෙන්ම ගුද මාර්ග සංසර්ගය කරනු ලබන්නේ පුරුෂයෙකුගේ ශිෂ්ණය තමුන්ගේ සහකරු හෝ සහකාරියගේ ගුද මාර්ගය තුලට ඇතුලු කිරීමෙන්. ඊට අමතරව තවත් ක්‍රම ටිකක් තියනවා කරන්න පුලුවන්;
    b.තම සහකාරියගේ ගුද මාර්ගයට ඇගිල්ලක් දැමීමෙ ක්‍රමය (Postillionage)
    c.තම සහකාරියගේ ගුද මාර්ගයට තමුන්ගේ දිව දැමිම මගින් (Anilingus or Rimming)
    d.Sex Toyes වැනි ආගන්තුක ද්‍රව්‍යය ගුද මාර්ගයට ඇතුලු කිරීම මගින් (Object insertion)
    e.තම සහකාරියගේ ගුද මාර්ගයට තමුන්ගේ අතම දැමීම මගින් (Fisting)

    කවුද දැන් ඕක කොරන්නේ..??

    ප්‍රධාන වශයෙන්ම ගේ කුරුල්ලෝ.. ඒ කිව්වේ පිරිමි පිරිමි අතර සිදුවන ලිංගික සංසර්ග (Gay) වලදී.. ඊට අමතරව ගෑණු ගෑණු අතර සිදුවන ලිංගික සංසර්ග වලදී පවා Object insertion මගින් ඕක වෙනව. ඊට අමතරව අඹු සැමියන් අතරත් ජීවිතේ එක පාරක් හරි ඕක අනිවා වෙන දෙයක් බොහොමයකගේ...
    රනිල්ගේ කාලේ බඩු මිල වැඩි උනා එත් ගොන්රජාගේ කාලේ වගේ නම් වැඩි උනේ නැහැ
    මට මතකයි රනිල්ගේ කාලේ වැඩි කරපු තෙල් මිල,බස් ගාස්තු වගේ දේවල් පස්සේ පොඩ්ඩක් හරි අඩුකලා
    එහෙම බලද්දී මහින්දයා වැඩි කරපු තෙල් මිල එහෙමමයි ලෝක වෙළද පොලේ මිල සැහෙන්න අඩුවෙලත්
    මහින්දයා වගේ බදු ගහලා බඩු මිල වැඩි කරලා නැතිව ඇති එකෙක්වත්

    රනිල්ලාගේ කාලේ යටිතල පහසුකම් වලනම් සන්වර්දනයක් උනේ නැහැ
    එත් රනිල් රට භාර ගනිද්දී තිබුනේ ඍණ ආර්ථික වර්ධන වේගයක්
    මතක නැත්නම් පොඩ්ඩක් google කරලා වත් හොයලා බලපන්
    එහෙම තියෙද්දී කොහොමද යටිතල පහසුකම් සංවර්දනය කරන්නේ
    මතකද ඒ කලේ airport එකටත් කොටි attack කරලා තිබුනේ
    දවසට පැය 15 විතර විදුලිය නැහැ
    ඒ වගේ කාලයක මහින්දයා හිටියනම් මේ කපේට ගොඩ ඒමක් නැහැ

    මට පෙන්නේ උබ තාම හරි හමන් Internet Connection එකක් අද වෙනකම් පාවිච්චි කරලා නැහැ වගේ
    පාවිච්චි කරහම උබට තේරෙයි මේ තියෙන speed එකේ තරම
    අඩෝව් උඹ බීලද බං. වරෙංකෝ චැට් ත්‍රෙඩ් එක පැත්තේ.
    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.

    1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
    2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම
    2044 නොවැම්බර් 24 දින රාත්‍රී අටට විකාශනය වූ රූපවාහිනී පුවත්
    තිස් වසරක ශාපලත් යුද්ධය අවසන් කළ වීරෝදාර ජන නායකයාගේ මුනුබුරු ජනාධිපති නෙතුෂ රාජපක්ෂ මැතිදුන්ගේ 28 වන ජන්ම දිනය උදෙසා ලක් වාසීන්ගේ හරසර..
    අද දින කොළඹ නගරයට නොකඩවා විදුලිය..
    නොරොච්චෝලෛ බලාගාරය වැසුවේ විපක්ෂයයි.. සූර්යකෝෂ මාෆියාවත් හවුල්.. ජනපතිගෙන් විශේෂ හෙළිදරවුවක්..පෙට්‍රල් ඉවර වුණාට අපගේ අධ්‍යාත්මික බලය ඉවර වන්නේ නෑ..
    බුදු දහමට නිගා කරන ඇමෙරිකානු ස්නායුශල්‍ය පර්යේෂණ ලංකාවේ පල කරන්න දෙන්න එපා.. මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්..
    ප්‍රසිද්ධ ස්ථානයක කිවිසුම් ඇරිය විසි දෙහැවිරිදි දැරියට කසපහර දෙසිය විස්සක්.. වීඩියෝ දර්ශන ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව..
    දැන් විදෙස් පුවත් :සඳ මත පිහිටවූ ඉන්දියානු ජනාවාසයේ පළමු දරු ප්‍රසූතිය අසාර්ථකයි.. දරුවා මිය ගියේ රාහු හුජ්ජ වීමෙන්..
    ප්‍රවීණ ජෝතිෂඥ උපුල් සිරිපාල මහතාගෙන් විග්‍රහයක්..චීනයේ නවතම බෝසෝන බලාගාරය බෙයිජින්ග් හි බෞද්ධ විහාරයක් අසල ඉදි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විරෝධය..
    විරෝධය නොතකා බලාගාරය ඉදි වෙයි..ඇමෙරිකානු ජනගහනයෙන් 20%ක් දුකෙන්.. සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි..
    මම ඉන්නවා සුඩු පොඩි පොඩි ප්‍රශ්න වගයක් තිබුනා ඉතින් හිත නිදහස් නැහැ එ ටික විසදලාම අවා තැන්කු හොයලා බැලුවාට උම්මාආආආආ......................................... ....
    Kema kanna berinum, force feed karaganna one pons. Ethakota podda podda wediyen kanna purudu wenawa. :yes:

    Podi meals 6k kaapan every 3 hours, loku meals 3k kanawata wada. Etakota hari pons.
    :no:
    ඒක වෙන්නේ නැහැ බන්
    මුස්ලිම් කියන්නේ මේ රටේම කොටසක්
  • Loading…
  • Loading…
  • Loading…