මේකයි ස්ටෝරි එක...
මම පොඩි කාලේ,, ඒ කියන්නේ දන්නා කාලේ ඉදලම වෙන රටකට ගිහින් ඒ රටේ පදිංචි වෙන්න ආසයි,. දැන් නෙමේ මීට අවුරුදු 15කට ඉස්සර ඉදලම හෙනම ආසාවෙන් ඉන්නේ.. තාමත් එහෙමයි.... මම තව අවුරුදු 2ක් වගේ ඇතුලත මෙහෙන් යනවා,,, එතකම් මම ඉංග්‍රීසි දැනුම හදාගන්නවා.... යන්නේ ස්වීඩන් වලට හෝ ස්විස්ලන්ඩ් වලට.... අපේ ගෙදරිනුත් ඒ සීන් එක දන්නවා, අම්මලත් කැමති,,, එත් නෑවිත් ඉන්නවට කැමති නෑ... මම මගේ මවුබිම උනාට ලංකාව... ලංකාවට වඩා ස්වීඩන් වලට ආදරෙයි. හේතුව දන්නේ නෑ,,, මාව වැරදියට තේරුම් ගන්න එපා....

අපේ ෆැමිලිවල ගොඩාක් අය ඉන්නේ රටවල් වල.. සිටිසන් වෙලා... ඔස්ට්‍රලියා, UK, ඇමෙරිකා එක නිසාද දන්නේ නෑ....