ලෞකික ජීවිතේ තියෙන්නේ කායික, මානසික කියන දෙපැත්තෙන්ම විදින්න.
රාගය ,කාමය කියන්නේ විදින්ඩ තියන දෙයක්.

ශරීරය අභ්‍යන්තරය ගැන මෙනෙහි කරලා රාගය, කාමය දෙස පිළිකුලෙන් බලන එක ගිහියෙක්ට සුදුසු නැහැ.
ගිහියෙක් වශයෙන් ඉදුරන් පිනවිය යුතුයි.
ලෞකික ජීවිතේ සිත නිවෙන්නේ සරල දිවි පැවැත්ම තුලින් මිසක් ශරීරය තුලින් ඇතිවන ස්වභාවික හැගීම් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කිරීමෙන් නෙමෙයි.
