crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් ලොකු වගකිමක් තියෙනව තව දවස් 26 වැනි අඩූ කාලයක් තියෙනවා මෙ ආණ්ඩුව පෙරලන්න
    මචන්ලා ලොකු වගකිමක් තියෙනව තව දවස් 26 වැනි අඩූ කාලයක් තියෙනවා මෙ ආණ්ඩුව පෙරලන්න
    මිනිස්සුන්ට ඇත්ත අවබෝධය කරන්න තව පොඩි කාලක් තියෙන්නේ
    ෆෙස්බුක්
    ටුවිටර්
    යූර්ටියුබ්
    සිරස දවස වැඩ සටහන හොද තාර්කීකයි
    ඔස්සේ ඔබලට ඔබගේ යාලුවන්ට දැනුවත් කරන්න
    චම්පික රනවක මහතා
    අනුර කුමාර දිසානයක මහතා
    රන්ජන් රාමනායක මතාතා
    විජයදාස රාජපක්ෂ මහාතා
    හරින් ප්‍රනාන්දූ මහාතා
    එකී නොකී කියපු අය කිව්ව තාර්කීක දේල් ශේයා කරන්න
    සමවයස් අය දැනුවත් කරන්න
    බස් එකෙදි පංතීයෙදි කාර්‍යාලයේ දී ඇත්ත කියලා දැනුවත් කරන්න ඔබේ අතේ රටේ අනාගතය
    හිත මිතුරන් නෑදෑයන් අම්මා තාත්තා අයියා අක්කා බිරිද ස්වාමිපුරුෂයා
    THANKS !!!
    හයිව් කාරයා බන්කොලොත් වෙලා යයිද දන්නෑ ලන්කාවෙ උන් නිසා :rofl:
    ‘සමහර ගෑනු උන්දැලා රාත‍්‍රී නිදන් හිටපු නයිටිය පිටින් නැගිටලා උයනවා. ඒ ගමන් ඒකෙන්ම අතත් පිහදානවා. ඊට පස්සේ තේත් හදනවා. දරුවෝ ආවොත් හොටු පිහදලා නයිටියේම අතත් පිහදනවා.
    ඊට පස්සේ ඕකෙන්ම පාන් ගන්න කඬේ දුවනවා. නයිටියෙන් පපුවේ තියෙන්න ඕන ඒවා බඬේ තියනවා දකින මුදලාලි සංසාරේ එපා වෙලා කඬේ වහනවා. මිනිහා ගෙදර ගෑනිව දැකලා පිළිකුල් භාවනාව වඩනවා.'
    මම වෙන එකකට මාරු වෙනවා බන්. මම එකෙන් උඹට PM එකක් දාන්නම්.
    අඩෝ බං යන්ව බං :/ අර එකෙක් කියපු වචනයක් ලෙසටම වැදුනා..
    ඇයි ඕයි මේකේ උන් මේ දාන ඒවා සිරියස් ගන්නේ.. ඊයා
    හුටා මේකේ උබේ ආමි එක වැඩී වගේ. මං පහු බහිනව
  • Loading…
  • Loading…
  • Loading…