maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචෝ avatar එක දාගන්න හෙල්ප් එකක් දියන්..
    ගොඩක් ස්තුතියි මල්ලි ලින්ක් එක එව්වට. මේ දවස් වල ජිවිතේ හරිම වෙහෙසයි. ඒ සිංදුව මේ වෙලාවේ මට සරල මදි අහල විඳින්න තරම් :) ඒ හන්ද මට සිංදුවේ විශේෂ රසයක් දැනුනේ නැහැ. ඒක හිතට වදින්න නම් රැඩිකල් මානසිකත්වයක් තියෙන්න ඕනේ. හැබැයි සිංදුවේ visual එක නම් බොහොම ඉහලින් දේශපාලනිකරණය කරලා තියනවා. ඒක අලුත් අදහසක්. මට සිංදුවට වඩා හිතට වැදුනේ ඒ හන්ද visual එක :)
    තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..:baffled:
    ‘සමහර ගෑනු උන්දැලා රාත‍්‍රී නිදන් හිටපු නයිටිය පිටින් නැගිටලා උයනවා. ඒ ගමන් ඒකෙන්ම අතත් පිහදානවා. ඊට පස්සේ තේත් හදනවා. දරුවෝ ආවොත් හොටු පිහදලා නයිටියේම අතත් පිහදනවා.
    ඊට පස්සේ ඕකෙන්ම පාන් ගන්න කඬේ දුවනවා. නයිටියෙන් පපුවේ තියෙන්න ඕන ඒවා බඬේ තියනවා දකින මුදලාලි සංසාරේ එපා වෙලා කඬේ වහනවා. මිනිහා ගෙදර ගෑනිව දැකලා පිළිකුල් භාවනාව වඩනවා.'
    එල... අහලා බලන්ඩ ඕනි මචං.. තාම නෙට් ස්ලෝව්..
    මචං ගයියා.
    උඹ මට වඩා ෆීල්ඩ් එකේ ඉන්න නිසා දන්නව නේ මං මොකටද බණ දෙසන්නේ...
    දේශපාලන තත්ත්වය ඩිරෙක්ට් අපිට බලපානවා.
    පොඩ්ඩක් බැට්රි බස්සං ඉදිමු මචං මේ කාලෙ පොඩ්ඩක් ගෙවෙන කං....
    අර දිමිය වගේ හපං ඉදිමු බං..වෙන මොනව කරන්න ද? මැරෙන්න ද?
    අනික මේ කාලෙ අල්ලං හිටියොත්, හුගක් ඒව මේ කාලෙ දි දොංත පතං වෙන නිසා ආයෙ ම අබිට ඔලුව උස්සං ඉන්න පුළුවන් වෙනවා...
    පොඩ්ඩක් ධෛර්යය පිරිහෙලා ගන්නෙ නැතුව ඉදපං කෝ....
    අනික අපි විතරක් නෙවෙයි නේ බං...පොඩි උන්, පවුලේ අය...!!
    උන් වෙනුවෙන් පොඩ්ඩක් කට්ට කාං ඉදින්.........
    කල්පනා කරලා බලපල්ලා

    මිනිසුන්ගේ කැමැත්ත
    මිනිසුන්ගේ ගැන හිතන්නේ නැති තරම්
    උන් ප්කුවෙන් හිටගෙන් ගිරිය පුප්ප්ගෙන් කීවත් අපි දන්නවා
    උන් අපේ සල්ලි කෝටි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන හැටි බලපල්ලා
    මිනිස්සු කෑගහලා ගහලා නොහැඩුවාට
    එදා වේල කන්නේ
    වයසක අම්මට තාත්තට බේත් ටික අර්න්දෙන්නේ
    එස්කොලේ යන්න ළමයට පොත් ටික අරන් දෙන්නේ
    මොන තරම් අමාරුවෙන්ද..
    අපි දැන් ලෝකෙටම ණය කාරයෝ කරලා
    ලෝක විනාසේ එනකම් නය ගෙවාලා එවර කරන්න බැරිවෙයි
    ඒත් උන් බලය ගන්න
    දෙවි පිහිට ගන්න .
    තිරුපති යන්න
    සායි බබාගේ පම්සලට යන්න
    මන්ත්‍රීලා පන්නගන්න ගන්න
    උන් අපේ සල්ලි කෝටි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන හැටි බලපල්ලා
    කළා කාරයෝ,
    පුජකයෝ
    හාමුදුරුවරු
    ජනතාවගේ සල්ලි වලින් රකෙන් බව අමතක කරලා
    දුක් විදින මිනිසුන් අපේ මිනිස්සු දිහා බලන්නේ වත් නැහැ
    එතං මේ වගේ ආශ්චර්යමත් රටක
    ජිවත් වෙන අපි බෙදිලා කුලල් කාගෙන හරියනවද
    මග ඇරලා බලන් ඉදලා හරියනවද අපේ නෙමයි වේගේ
    එකතුවෙයල්ල
    මහා ජන පවුරක් හදන්න
    එකෙන් අපිට වෙන් එකම පාඩුව
    වහල් කම නැතිවෙන් එක
    උබ නිදාගන්නෙත් මේකේද බන්... දවසම ඔන්ලයින්...


    දැන් මේකට රිදිලා විකාර කියයි..
  • Loading…
  • Loading…
  • Loading…