රත්තරං
Reaction score
4,771

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • thanxx machan fb15 ekata yanna beluwe :)
    machan ex eke super salon ekei wensa mokakda, fb15 ekak tiyanwa 16kata ganna puluwan rata yana seen ekak ex saloon ,1999 year G num paduda hodatama tiyanwa engine ekath beluwa hodata tiyanawa
    Thanks macho. Hodata sudda karala glue damme. Niwadu welawaka suddayak danna one. Thanks for all your threads about bykes. I read them all.
    Thanks again :)
    Machan,

    mage thiyenne Discover 100CC ekak. Fuel Tank eke yatin podi leak ekak awilla dan. lawata petrol leak wenawa. danata mokakdo manda Glue ekak dala wahala damma. mekata mokakda karanna puluwan hodama de. and moko ban mehema leak wenne ekaparama. :(
    nissan n16 sylphy bluebird year 2001 me car eka kohomada car eka nam hodata tiyanwa
    van maruwak danna yanne oka hodaida
    ade ehemada :O
    habai toyota godak ewai thiyanne 1494 cc and 1798cc neda..

    me privet message ekak ewanna one. fb dannada. inbox clear karanakan pm danna ba
    petrol. aa mama dan balapu eewai baluwa. tap eka ariya wage gahanne na. athata bindu kihipayak wadenawa echcharai. ehenam ewa shape :D
    migamuwe thiyanne ara magula. dan palako miigamuwe :oo:
    eda 141 sutta wage yaddi kawru hari arannam makkama nuke karanawa mama :angry:
    aa thawa deyak mata ahaganna one danui mathak une :D
    engine cap eka ariyama thel uda gahanawa kiyanne mokakda. cap eka arala atha allan hitiyama thel bindu wisik wena ekada naththan godak ena ekada
    windscreen replace karanna bane original widihatama. uda linings ada wenawane. thawa monada kudu wenna happunama hanganna bari dewal.
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද?
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ
    ඒකෙ තිබුනේ අර මිනරල් ඔයිල් සිංතටික් ඔයිග් ගැන විස්තර මචං. ඔයිල් සිලෙක්ට් කර ගන්න විදිහ තිබුනේ නෑ. දැන් වාහනේ පරණ නිසා නෙට් එකේ හොයලත් විස්තර හොයාගන්න නෑ බං
    ඒක හොයාගන්න විදිහක් නැද්ද මචං. ඔටෝ මිරාජ් එකට දාන්න පුලුවන්. මට උංගේ සර්විස් ෂුවර් නෑ. මම හැමදාම දාන තැන නම් කොල්ලෝ දෙන්නෙක් කරන්නේ. උන්දෙන්නා උපරිමයෙන් කරනවා. ඒත් මේකේ දාන්න ඕනේ මොකක්ද කියලා උං දන්නෙ නෑ.
    Toyota Corolla CE 110 1996 ekak tiyanwa 15k kiyanwa
    me wahane hodai da 65- XXXX oke grade tiyawada
    මචං එෆ්බී13 ට දාන්න ඕනෙ එන්ජින් ඔයිල් මොනවද කියලා දන්නවද? ගත්ත වාහනයක කලින් සර්විස් කරපු තැනින් කාඩ් එක දාලා නෑ, හෝ නැති වෙලා. අපේ සර්විස් කරන බුවාට කලින් කාඩ් එක නැති නිසා දාන්න ඕනේ එන්ජින් ඔයිල් එක හිතා ගන්න බැරිලු.
  • Loading…
  • Loading…
  • Loading…