crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ උබට ලව් ගැන අත්දැකීම් තිහ්යෙනං මොනා හරි දාපංකො ඔය කෙල්ලෙක් එක්ක මුල්ම වතාඅවට දැක්ක ගමන් කතා කරන්න දේවල් ටිකක් :/ කොහොමද කතාව පටන් ගන්නේ වගේ දේවල්
    බොහොම සතු‍ටුයි සහෝ :) මේක අහලා මේ ගැන වචනයක් කිව්ව එකට බොහොම ස්තුති ඔයාට :yes:

    මෙක මම ස්කැන් කරලා දාපු පොතක් සහෝ,මෙක ඔයාගේ අර Novel ත්‍රෙඩ් එකට දාන්න...

    මේ නවකථාව ලියවිලා තියෙන්නෙ දු‍ටුගැමුණු රජතුමාගේ බාල කාලයේ යම් යම් දෙවල් පාදක කරගන,බොහොම ලස්සන පොතක්..

    Golden Island By - Denis Clark (රන් දිව)

    Link
    උබ මට මඩ ගහන්ඩ බුකිය අවියක් කරගන්ඩවා :angry:
    මහින්දගේ ජනපතිවරණ සටනට "එකවර දෙතැනක සිටීමේ තාක්ෂණය" ගෙනඑයි!


    ත්‍රිමාණ ප්‍රක්ෂේපණ තාක්ෂනය නොහොත් "Hologram" තාක්ෂණය ලංකාවේ පළමු වරට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදාගෙන තිබේ. මෙම තාක්ෂණය මගින් දැනට ජීවත් නොවන පුද්ගලයෙකුගේ වුවද ත්‍රිමාන රුවක් සජීවීව වේදිකාවේ මැවිය හැකි වේ.

    "එකවර දෙතැනක සිටීමේ තාක්ෂණය" ලෙසද හැඳින්වෙන මෙම හොලෝග්‍රෑම් තාක්ෂනය ආලෝකය ට සංවේදී හෙවත් ප්‍රකාශ සංවේදී මාධ්‍යයක් මත විකසනය කරනු ලබන ඡායාරූපයකි. එහෙත් එය සජීවී ය. අවශ්‍ය ස්ථානයේ දී ප්‍රතිබිම්බය නිර්මාණය වේ. එම ප්‍රතිබිම්බය ‘හොලෝග්‍රාෆ්’ ලෙසද හඳුන්වනු ලබයි. මෙම ප්‍රතිබිම්බයේ ඇඳුම්, කටහඬ වෙනස් කල හැක.

    රාජ්‍යය නායකයන් තමාට සහභාගී විය නොහැකි දේශන සඳහා මෙම තාක්ෂනය ඔස්සේ සජීවීව ඇමතීම සිදුකරනු ලැබේ. ඉන්දීය අගමැති මෝදී විසින් ඔහුගේ ජන්ද ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේද මෙම තාක්ෂනය හරහාය. ඒ අනුව රැලි සියයකට පවා එකවර සහභාගී වීමේ හැකියාක් මෝදිට තිබුණි. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වන බැරක් ඔබාමා පවා මෙම තාක්ෂනය භාවිතා කරනු ලබයි.
  • Loading…
  • Loading…
  • Loading…