ඔන්න බලන්න හසන්ත....හෙට අනිද්දම මේ වේගා කාර් වහන්සේ අපේ රටේ අලුත් කාපට් දාපු පාරවල් වල විදුලි වේගෙන් යනකොට කාටද ආඩම්බර..මගේ මයිල් කෙලින් වෙනවා හසන්ත...ඕනම එක කෙලින් වෙන්නේ නෑ..සට සට ගාලා කාර් වහන්සේ ජාත්යන්තරේ විකිණෙයි හසන්ත..පුදුම ඈස්චර්යක් නෙමෙයිද හසන්ත මේක...