gangst3r.93 Dec 21, 2014 Dan ena ewaye camera nathiwa enne nane. Ara mokatada ban.cam thiyena eka hodaine
gangst3r.93 Dec 21, 2014 Pissuda yako.mona adminda. Mama me nikamata ban kiwwe prashna visadanawa kiyala
laknath123 Dec 21, 2014 උන් එනවා බං..උන් කැමතියි මගේ ක්ලාස් වලට එන්න... අනික සතියකට සැරයක් වගේනේ කරන්නේ... එතකොට උන්ට ඇණයකුත් නැහැ
උන් එනවා බං..උන් කැමතියි මගේ ක්ලාස් වලට එන්න... අනික සතියකට සැරයක් වගේනේ කරන්නේ... එතකොට උන්ට ඇණයකුත් නැහැ