Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දෙන්නම් මං අද මෛත්රිට... තිස්සට යවනව සල්ලි ටික... ලස්සන පාටට පේන්නට... කටවුට් ගහනව මඟදිගට.. කටවුට් මදි පෝස්ටරුත් ගහනවා. තෙල් මිල හතකින් අඩු කරලා... විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා.. (ගසාකාපු ඒවත් කියලා..) නෑ..! ඈ..!!!. ආහ්, නැද්ද..? බජට්එකෙන් ටිකකුත් දාලා... බයික් එකක් පනහට දීලා.. සමහරුන්ට දෙදහක් දීලා... කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව... ජනතාවට යවනව කැරට් ටික... ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට.. (විමල්වත් දානව නේද..?) නෑ...! ඈ...! නැද්ද..? හ්ම්ම්ම්... විදුලි පුටුවකුයි කුමණ්ත්රනයි... වඩාගන්න තව පොඩිඑකෙකුයි.. බය වෙන්නට කොටි ත්රස්තයෙකුයි.. නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි.. වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති.. හයි වේ දෙක තුනකුත් හදලා... කාපට් දානව ගස් කපලා... හොද හැටි පදමට රට කාලා ... (හොර වහන්න කියනව බයිලා).. නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා) ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)
    මල්ලි මේ අහපන්......ඉවසීමෙන් හැසිරියන්......උඹලා ඔහොම ගිහිල්ල පොලිසියෙන් පැනලා මාට්ටු වුනොත් මොකද කරන්නේ....... උබ කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ....
    සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.
    බෙලි අත්තෙ අනාත කුකුලා

    කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක:)
    උඹලට ජරා වැඩ කරන්න හොඳයි එව්වා කරන උඹලා ගැන හිතන්න නරකයී.......

    මල්ලි මේ අහපන්......

    දවසක නිවිහැනහිල්ලේ ලේහාගෙන බලන්න තියන මල්ල ඔබාගෙන බලන්න හදන්න එපා...... හැමදේටම කාලයක් තියෙනවා....... ඉවසීමෙන් හැසිරියන්......

    දැන් උඹ කියයි රුම් එකට යන්න හදන්නේ දෙන්නට නිවී සැනසිල්ලේ කතා බහ කරන්න කියල..... එව්වා සුරංගනා කතා විතරයි මල්ලි...... ගියාට පස්සේ සිමාව ඉක්මවලා යනවා කාට වුනත්....... මොකෝ උඹලා රහත් වෙච්චි එවුන් නෙවෙයිනේ......

    ආසාවන් පස්සේ යන්න ගිහින් වැඩ වරද්දගන්න එපා....... උඹලා ඔහොම රුම් ගිහිල්ල පොලිසියෙන් පැනලා මාට්ටු වුනොත් මොකද කරන්නේ....... උම්බටනම් අවුලක් නෑ කොල්ලෙක් නිසා ඒත් උඹේ කෙල්ල....... එකී කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ....

    එහෙම පොලිසියෙන් පාන්නේ නෑ කියලා හිතමු..... එතකොට උඹලා රුම් ගිහින් අහවල් වැඩ කරලා කෙල්ල බඩ වුනොත් මොකද කරන්නේ.....? පහුවෙනිදම ගිහින් බඳිනවද......? උඹ කෙල්ලට සහතිකයක් දෙනවද මොනවා වුනත් ලෝකේ පෙරලුනත් උඹ එයාව බන්දිනවාමයි කියලා....

    දැන් කියන්න එපා මේක තමා මේ කාලේ ට්‍රෙන්ඩ් එක කියලා..... සියදිවි නහගන්න එකත් දැන් කාලේ එක්තරා ට්‍රෙන්ඩ් එකක්.......:)
    ඉතින් කොහොමද සැප සනීප එහෙම?

    සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG]

    මම නම් හොඳින් සිටිමි
    [IMG]
    [IMG]
    ඇඳුම ගැලෙව්වාමයි මේ මිනිහට තරු විසිවෙන්නේ. "තමුසේ ගෑනියෙක් නෙවෙයිනෙ ඕයි..." මිනිහා අහන්නේ දැක්ක දේ අදහගන්න බැරුව. "ඉතින් ඔව්..." වගේ වගක් නැතිව උත්තර දෙනවා. "තමුසේ පිරිමියෙක්නේ..." මිනිහට යක්කු නඟිනවා. ඉතින් මම කිව්වද මම ගෑනියෙක් කියලා. දැන් දීපල්ලකො උත්තර. ඇත්තට මේ ගනුදෙනුවෙ කොතැනකදීවත් එහෙම එකක් කියලත් නෑ, අහලත් නෑ. "මම ඇහුවේ යන්ද කියලා විතරයි..." "තමුසේ මොකටද ආවේ..." කෝ උත්තර? තනිකරම නීත්යනුකූලයි. "තමුසෙ මගෙන් ඇහුවද ගෑනුද පිරිමිද කියා..." "කවුද යකෝ එහෙම අහන්නේ? මිනිහා ඉන්නේ අසරණ වෙලා. "ඉතින් එහෙම නං මට කරන්න දෙයක් නෑ. දැන් ඉතින් තමුසෙට ඕනෑ නං, මොනව හරි කරගෙන යනවා. බොරුවට දඟලන්නේ නැතිව..
    අම්මෝ උඹව දැකපු කල්.. සංතෝසයි මතක් වෙච්චි එකට..

    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..
    :lol::lol: ඉතින් බන් හරිනෙ ජාතික ප්‍ර්ශනයක් ඔක දැන් බලපන් එලකිරියම මට කෙල්ලෙක් නැහැ කියාල කි
    දෙනෙක් ත්‍රෙඩ් දානවාද? කෙල්ල බුට් තිබ්බා කියාල කි දෙනෙක් තරෙඩ් දානවාද?:lol::lol: උන් දිවි නසා ගන්නාව කෙල්ලො නැති නිසා කෙල්ල දාලා ගිය නිසා දිවි නසා ගැනිම් අඩු කරන්න කරපු හොද යොජනාවක් :lol::lol:
    සැමට සුභ අනාගතයක් මෛත‍්‍රි පාලනයක් මල්ලි
  • Loading…
  • Loading…
  • Loading…