Wolverine GTR
Reaction score
11,592

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.

    kiriyen paeni berena aathalma aathal maruma maru athi sarthaka awurudhdhak wewaa
    obata jaya maa mithura
    ක්‍රැක් එක නැති නිසා ගේම් එක කොහොමත් දැන්ම කඩවලට එන එකක් නැහැ.. බලමු මාත් ආවට පස්සෙ දාලා බලන්න ඕන..

    GRID Autosport එක දාගනිං.. කොහොමත් වැඩිය ලොකු ගේම් එකකුත් නෙමේනේ.. මං කලින් කිව්ව වගේ ඒකෙ වංගු එහෙම ගන්න එක අමාරුයි Medium ප්ලේ කරනකොට.. Very Easy දාලා ප්ලේ කරනකොට නම් ඔටෝ බ්‍රේක් වෙනවා.. ඒත් ගහන්න එපා වෙනවනේ Very Easy දාලා.. :(

    අනිත් කාර් ගේම් වලට වඩා ටිකක් වෙනස් ගේම් එකක් මචෝ.. City, Track, Off Road වගේ මික්ස් එකක් තියෙන්නෙ.. F1 Race පවා තියෙනවා.. අනිවා උඹට ගේම් එක හිතට අල්ලයි..

    Metal Gear Solid අලුත් එක කොහොමද මචෝ.. සයිස් එකේ හැටියට නම් පොඩි ගේම් එකක් වගේ.. ඒත් Requirements ටිකක් බරට ඉල්ලනව නේද..?
    අප්පටසිරි.. උඹ දාගත්තද ගේම් එක.. ග්‍රැෆික්ස් එහෙම හොඳද..?
    ගේම් එක තවම රිලීස් කරල නැද්ද බං.. මං දැක්කනේ එකෙක් ක්‍රැක් එකක් හොයනවා ඕකට..
    ඔව් ප්ලේ කරලා බලපං..
    ඒ කියන්නෙ The Crew එක PC වලට එන්නෙ නැද්ද..?
    අනේ හරි නැහැ බං.. ග්‍රැෆික්ස් අතින් නම් සුපිරියි.. මගේ Ultra දාන්න බැහැ.. High දාලා ගහන්නෙ.. ඒත් ග්‍රැෆික්ස් පට්ට.. ඒත් ඔයා කියනව වගේ කන්ට්‍රෝල් නෑ වාහනේ.. වංගුවක් ගන්න පට්ට ගේමක් දෙන්න ඕන.. උඹට සමහර විට අල්ලලා යයි මචං.. මට වඩා ගේම් ගහන්නත් පුළුවන් නිසා..

    The Crew එක රිලීස් වෙලාද..? ඒකෙ සිංගල් ප්ලේයර් තියෙද..?
  • Loading…
  • Loading…
  • Loading…